බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චිත්‍රපට සංස්ථාව චිත්‍රපට හැදීමට සහ සිනමා ශාලාවලට ලබා දුන් කෝටි 12ක අය කරගත හැකිව තිබූ ණය අය කරගෙන නෑ….

by editor
ජනවාරි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට නිෂ්පාදනයට සහ සිනමාශාලා සඳහා ලබාදුන් ණය මුදල්වලින් අයකරගත හැකිව තිබු රුපියල් දො‍ලොස්කෝටි, දහඅටලක්ෂ, දහ අට දහස් දෙසිය අසු හතරක මුදලක් (121,818,284) අයකර ගැනිමට කටයුතු කරනොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

චිත්‍රපටි සංස්ථාවේ කළමනාකරණය විසින් මෙම ණය අයකරගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම මත මෙම ණය මුදල අයකරගැනීමට නොහැකිව තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දින වනවිට චිත්‍රපට නිෂ්පාදනයට හා සිනමාශාලා සදහා ලබාදි ඇති ණය මුදල් වලින් රුපියල් හතලිස් හත්කෝටි, අසු හතර ලක්ෂ,හැට පන් දහස්, දෙසිය තිස් අටක මුදලක් (478,465,238) චිත්‍රපට සංස්ථාවට අය වීමට තිබුණි.

සිනමාශාලාවලින් සංස්ථාවට අයවිය යුතුව ඇති හිඟ මුදල රුපියල් තිස් අට කෝටි, අනු නව ලක්ෂ, හැට එක් දහස්, තුන්සිය දහ අට (389,961,318) කි. සංස්ථාවට ලැබියයුතු මුදල්වලින් අධිභාර හා හානිකරණ ගැලපිම නිසා 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට අයකරගත හැකි ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් දො‍ලොස්කෝටි, දහ අට ලක්ෂ, දහ අට දහස් දෙසිය අසු හතරක (121,818,284) මුදලකි.

මේ පිළිබඳ චිත්‍රපට සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ සිනමාශාල 142කින් හිඟ මුදල් අයකරගැනීමට කටයුතු කරණ අතර වසාදමා ඇති සහ පැරණි හිඟ සිනමා ශාලාවලින් මේ වනවිට රුපියල් මිලියන 27ක පමණ මුදලක් අයකරගෙන ඇති බවය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

හිග මුදල් අයකරගැනීමට නොහැකි සිනමා ශාලාවලට නඩු පැවරිමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවත් කීවේය.

ජාතික චිත්‍රපට සංස්ථාව සමිබන්ධයෙන් 2023 වර්ෂයට අදාළව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්ත්‍රී ධූරය බල රහිත කරන නියෝගයක් ඉල්ලා අර්චුනාට එරෙහිව පැවරූ නඩුවට අර්චුනා විරෝධතා ගොනු කරනන් ඉල්ලයි!

Next Post

ඖෂධ සමාගම්වලින් වැටුප් අරන් ජාතික අපරාධයක් කරන මාධ්‍යකරුවන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සී.අයි.ඩි. යට පැමිණිල්ලක්!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.