බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චාල්ස් රජු වෙනුවෙන් සූදානම් වන “ඔපරේෂන් මෙනායි බ්‍රිජ්”

by lankasara-editor
අප්‍රේල් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

III වන චාල්ස් රජුගේ  අයහපත් සෞඛ්‍යය තත්වය හේතුවෙන් බකිංහැම් මාලිගය ඔහුගේ අවමංගල්‍ය කටයුතු වල සැලසුම් දිනෙන් දින යාවත්කාලීන කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ සම්බන්ධව අවධානය යොමුව ඇත්තේ III වන චාල්ස් රජු හෙළි නොකළ පිළිකා තත්වයකින් දිගටම සටන් කරන බැවින් බව ද සඳහන් වනවා.

ඔහුගේ සුවය ලැබීම පිළිබඳව බකිංහැම් මාලිගය දැඩි ලෙස මුනිවත රකිමින් සිටින අතර, ඔහුගේ අසනීප තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් ඔහුගේ අවමංගල්‍ය සැලසුම් යාවත්කාලීන වෙමින් පවතින බවට වාර්තා පළ වී තිබෙනවා.

ඔහුගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව රාජකීය පවුලේ සමීපතමයන් ගෙන් විමසූ විට වඩාත් පොදු ප්‍රතිචාරය වන්නේ “තත්වය අයහපත්” ලෙස බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. රජුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා විලියම් කුමරු සිහසුනට පත්වීම සම්බන්ධව ද ඇතැම් වාර්තා පලවී තිබෙනවා.

“ඔපරේෂන් මෙනායි බ්‍රිජ්” යන සංකේත නාමයෙන් චාල්ස් රජුගේ අවමංගල්‍ය කටයුතු හැඳින්වෙන අතර ඔහු සිංහාසනයට පත්වීමෙන් පසු ම ඔහුගේ මරණය සඳහා සූදානම් වීම ආරම්භ වූ බව හිටපු රාජකීය ආරක්ෂක නිලධාරියෙකු පවසා තිබෙනවා. “මෙනායි බ්‍රිජ්” යනු වේල්සයේ ඇන්ග්ලේසි හි ඉදිකර ඇති ලොව ප්‍රථම යකඩ එල්ලෙන පාලමේ නමයි.

III වන චාල්ස් රජු ට පිළිකාවක් වැළඳී ඇති බවට බකිංහැම් මාලිගය අනාවරණය කලේ පසුගිය පෙබරවාරි මාසයේදී යි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Share69Tweet43
Previous Post

දසුනි – චුලෝචනා… ටර්බයින් දෙකක ලියැවුන කාන්තාවන්ගේ කතාව!

Next Post

මින්නේරිය ආයුර්වේද රෝහල කුඩු කළ වන අලියා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.