සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චරිත ඝාතනය කරමින් කරන එෆ්.බී නිග්‍රහයන්ට එරෙහිව මාලිමා මන්ත්‍රී කෞෂල්‍යා සී.අයි.ඩී. යයි!

by editor
දෙසැම්බර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞෂල්‍යා ආරියරත්න විසින්, තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය පුවත් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් සහ මන්ත්‍රීවරියක අතර අනියම් සම්බන්ධයක් පිළිබඳව ලංකාදීප පුවත්පත ස්වකීය ප්‍රමුඛ පුවත ලෙස අද දිනයේ වාර්තා කිරීමත් සමගම ෆේස් බුක් පිටු පුරා  ඉලක්ක ගත මඩ ප්‍රහාරයට ලක් වන්නී කෞෂල්‍යා ය.  එහෙත් එම සිදුවීම ඇයට සම්බන්ධ එකක් නොවුනි.  පුද්ගලයින් දෙදෙනෙකුගේ අතිශය පුද්ගලික ජීවිත තොරතුරු ප්‍රමුඛ පුවතකොට රටේ ප්‍රධාන ජාතික පුවත්පතක් වාර්තා කිරීමත් සමග මාලිමාවේ  කැපී පෙනන කාන්තා චරිත අනුමාන කරමින් ෆේස් බුක් මඩ ප්‍රහාර එල්ල වෙමින් තිබිණි.

ඒ සම්බන්ධව ඇය සිය මුහුණු පොතේ මෙවැනි සටහනක් තබා තිබිණි.

“සමාජ මාධ්‍යවල පැතිර යන ද්වේශ සහගත සහ සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවත්, විශේෂයෙන්ම මා ඉලක්ක කර පෞද්ගලිකව පළ කරන පුවත් පිළිබඳව… ඔව්. මම අද සී.අයි.ඩීයට ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් දැම්මා.”

“කාන්තාවන් මේ පහත් ක්‍රමවලින් දේශපාලනය ඉවත් කිරීමට උත්සාහ කරනවා නම්, අපි ඔවුන්ට කියන්නේ මෙපමණයි… ඔබ තව තවත් උත්සාහ කරන්න!”

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

“සාමූහික ව්‍යාපාරයකින් බිහි වූ රජයක් මෙවැනි අසාර්ථක උපක්‍රමවලින් බිඳ දැමීමට ඔබට අවශ්‍ය නම්, ඔබේ ජීවිත කාලය පුරාම උත්සාහ කරන්න!”

“සිල්ලර කුමන්ත්‍රණවලට කරන දේශපාලන වශයෙන් අනාථ කණ්ඩායම් මැද අපි අපේ ගමන යනවා. මේ උපක්‍රමවලින් රජයට හානියක් වෙන්නේ නැහැ – අපේ කැපවීම වෙනස් වෙන්නේ නැහැ. ඔබ කුඩා උපක්‍රම සොයන විට, අපි දිගටම ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරනවා…”

ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ ලිපිය පහත දැක්වේ.  

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෝල් කලන්තේ හැදුන තවත් පාර්ලිමේන්තු කුපාඩින් රොත්තක් ගැන සේවිකාවන් පිරිසකගෙන් කථානායකට පැමිණිල්ලක්…

Next Post

මවගේ අනියම් පෙම්වතාගේ පිහි පහරින් මව බේරා ගන්නට ගිය 13 හැවිරිදි දියණිය මරුට!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.