බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මවගේ අනියම් පෙම්වතාගේ පිහි පහරින් මව බේරා ගන්නට ගිය 13 හැවිරිදි දියණිය මරුට!

by editor
දෙසැම්බර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සිය මවගේ අනියම් සැමියා විසින් මවට එල්ල කළ පිහි පහර වළක්වාලීමට ගැටුම මැදට පනිනු ලැබූ  13 හැවිරිදි දියණියක්   පිිහි පහරට ලක්ව මිය ගොස් තිබේ.

මියගොස් ඇත්තේ පිළියන්ද ප්‍රදේශයේ පාසක 8වන ශ්‍රේණියේ ඉගනුම ලබන දැරියකි. ඇය සිය 15 හැවිරිදි වැඩිමල් සොයුරිය සහ මව සමග දෙමහල් නිවසක ඉහළ මහළ කුළියට ගෙන ජීවත් වෙමින් සිට ඇත.

දියණියන් දෙදෙනා සහ මේ කාන්තාව නිවසේ සිටින අවස්ථාවක පිහියක් ද සහිතව පැමිණි මෙම පුද්ගලයා කාන්තාවගේ වෙනත් ඇසුරක් පිළිබඳ චෝදනා කරමින් ඇයට පිහි පහර එල්ල කරද්දී දියණියන් දෙදෙනා එම ප්‍රහාරය වළක්වන්නට මැදිහත් වී තිබේ.

ඒ අවස්ථාවේ දී මෙම තැනැත්තා මේ බාල වයස්කාර දියණියන් දෙදෙනාට ද පිහියෙන් ඇන ඇත. අනතුරුව ඔහු සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවත්, එය ව්‍යාර්ථ වීමෙන් පසු පොලිසියට භාරවීමට යන බව පවසමින් නික්ම ගොස් ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් ඒ අවස්ථාවේ සිට මේ තැනැත්තා අතුරුදහන් වී ඇත. තුවාල ලැබූ මව සහ දියණියන් දෙදෙනා වේරහැර හමුදා රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී අසාධ්‍ය තත්ත්වයේ සිටි 13 හැවිරිදි දියණිය මිය ගොස් තිබේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

පොලිසිය අපරාධකරු සොයා පරීක්ෂණ පවත්වයි. මේ තැනැත්තාට මින් පෙර අවස්ථාවකදීත් මිනී මරුම් චෝදනා එල්ල වී ඇති බව පොලිසිය කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චරිත ඝාතනය කරමින් කරන එෆ්.බී නිග්‍රහයන්ට එරෙහිව මාලිමා මන්ත්‍රී කෞෂල්‍යා සී.අයි.ඩී. යයි!

Next Post

පොලොන්නරුව හබරණ මාර්ගයේ ගිනි ගත් කැබ් එකේ තිබුණු පිලිස්සුන සිරුර දෙකටන ව්‍යාපාරිකයාගේම බව තහවුරු වෙයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.