බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

චමරි ලෝ ප්‍රකට නවසීලන්ත Super Smash  ලීගය සඳහා Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි!

for Super Smash Tournament

by editor
නොවැම්බර් 21, 2023
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

සුප්‍රකට නවසීලන්ත විස්සයි 20 ක්‍රිකට් ලීගය වන Super Smash  තරගාවලියේ  කාන්තා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා, ශ්‍රී ලංකා කාන්තා කණඩායමේ නායිකවා වන චමරි අතපත්තු  Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත ගත වී ඇත.

මේ වනවට ලෝක අවධානයට ලක් වෙමින් ඔස්ට්‍රේලියානු  Big Bash ලීග්  තරඟාවලියේ පෙරළිකාර ක්‍රීඩාවක යෙදී ඇත චමරී අතපත්තු තරගාවලියේ දෙවැනි ඉහළ ලකුණු ලාභිනිය වූවාය.  එය තරගාවලිය පුරා ලකුණු 451ක් රැස් කර තිබිණි. ඇයගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 50කි. ප්‍රහාරක වේගය ලකුණු 135කි.

ජාත්‍යන්තර තලයේ  ඉහළ පෙළේ වමත් පිතිකාරිනියකවන චමරි අන්තර්ජාතික එක්දින සහ විස්සයි20 තරග 220කට ක්‍රීඩා කර ඇත.

අන්තර්ජාතික එක් දින තරගව වලදී ඇය රැස් කළ ඉහළම  ලකුණු ප්‍රමාණය නොදැවී ලකුණු  178කි.

මෙම මාදිලි දෙකේම තරගවලදී ඇය  ලකුණු 5,000කට වඩා රැස් කර ඇත.   පිට දඟ පන්දු යැවීමෙන් ඇය අන්තර්ජාතික  කඩුලු 68ක් දවා ගෙන තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වීම  නිවේදනය කිරීම සදහා ඔස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාතික මාධ්‍ය ඇමතූ චමරී අතපත්තු  Super Smash තරගාවලිය සඳහා විශ්මිත Northern Brave කණ්ඩායම සමග එක්වීමට ලැබීම තමන් මහත් සතුටට පත්වන කාරණාවක් බව කීවාය.

ඇය නව අවුරුද්දට ස්වල්ප දිනකට කලින් Northern Brave කණ්ඩායම හා එක් වනු ඇති බවත්, ජනවාරි 02 දා  මවුන්ට් මවුන්ගනුයිහි  බේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිය පළමු  තරගයට සහභාගී වනු ඇත.

Northern Brave කණ්ඩායමේ නායිකා අයර්ලන්ත ජාතික ක්‍රීඩිකා එමියා රිචඩ්සන් පවසන්නේ කාන්තා බිග් බෑෂ් ලීගයේ ඇය දක්වන විශිෂ්ට දස්කම් දකින විට ඇය තම කණ්ඩායමට එක් වීම කණ්ඩායමේ ප්‍රහාරක ශක්තිය ඉතා ඉහළ ස්ථාවරයකට ලඟා කරනු ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ ලොකුම සෙල් ලිපිය බලන්න ජන ගඟක් ගලයි… නිසි වැඩ පිළිවෙළක් සකසන තෙක්  සෙල් ලිපිය පිහිටි ප්‍රදේශයට අතුළු වීම තහනම් කරයි…

Next Post

ICC තීන්දුව මෙන්න… සාමාජිකත්වය අත්හිටුවීම දිගටම…  19න් පහළ ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.