සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාගෝගමේ වැයෙන අවුරුදු රබන් පද…

by editor
අප්‍රේල් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝටා ගෝ ගමේ අවුරුදු ක්‍රීඩා ඇරඹී තිබේ.  මේ අතර ඉතාම ආකර්ශනීය  ඉසව්ව වී ඇත්තේ රබන් වැයීමය.

ඒ රබන් පද ගයමින් තරුණ තරුණියෝ පිරිසක් රබන් වයමින් සිටියහ.

ඔවුන් වැයූ රබන් පද මෙසේය.

දියවන්නාවේ යනකොට – රිලව් පනිනවා
එක රිලවෙක් ඩීල් දාලා දිවුරුම් දෙනවා
තකදොං දිවුරුම් දෙනවා…

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උඩපල ගත්තත් ගෝ ගොටා – බිම පල ගත්තත්  ගෝ ගෝටා
උඩ පලගත්තත් බිම පලගත්තත් – අපේ සල්ලි දී ගෝ ගෝටා

හැත්තක් ගෙනවිත් කට්ටක් කනකොට
රොත්තක් ඉඳිමින් රට කනවා
පවුලෙ පැටව් පැනලා යන්න රටක් හොයනවා…
තකදොන් රටක් හොයනවා…

කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නේ –
ජනයයි ගෝඨයා රණ්ඩු කරන්නේ
මොකට මොකට ද රණ්ඩු කරන්නේ
දැන් ඇති කියලයි රණ්ඩු කරන්නේ

ලොන්ත හොරුන් හට – කන්න දෙයක් නැත
තිබ්බ දෙයක් දැන් ඉවරවෙලා ඇත
රට්ටු නවත්වන වෙට්ටු දමා ඇත
ජාතික සම්පත් තුට්ටු දෙකට දෙත

ඩුබායි වලත් රත්තරන් – ෂී ෂෙල්ස්වලත් රත්තරන්
මෙගොඩ ගොඩෙත්  එගොඩ යවලා
හොරා කාපු රත්තරන්

තාක්ක තරිකිට තේක්ක නැන්දේ ෂේප් එකේ රැඳිලා
එන්න හිතිලා ඇති – ඉන්න හිතිලා ඇති ඒවනම් බයිලා

තුන් තුඹ ගෙඩි තුනෙන් දෙයයි –  විස්සෙ සුපිරි පවර් එකයි
මේ ආරංචිය නන්දෙට දීපන්  – කදමළු අකුලන් යන්නට කියපන්

උඩින් උඩින් වර පන්නමු මූ- බිමින් බිමින් වර පන්නමු මූ
උඩින් උඩින් වර – බිමින් බිමින් වර
කැවුම් කන්න පෙර පන්නමු මූ

නිලෙන් ආවත් කොබෙයියා – කොලෙන් ආවත් කොබෙයියා
නිලෙන් ආවත් – කොලෙන් ආවත්
අපට කෙලවයි කොබෙයියා

පවුල් ගහේ හය දෙනයි – වවුල් කුලේ සෙට් එකයි
වවුල් පවුල් තව ගොඩයි – කැබිනට් එක ලස්සනයි

වරාය හද හද චීනෙට දීපන් –  ජැටි ටික තෙල් ටික මෝදිට දීපන්
ලැබෙන කොමිස් ටික තොපි ගිලදාපන් –
මහජනයාහට ගින්දර දීපන්

හැත්තැ හතර අවුරුද්දක් – කට්ටි පැනලා වෙට්ටු දාපු
තිබ්බ තුට්ටු දෙකට විද්ද – පට්ට හැත්ත මට්ටු කරමු

රැල්ල කිට්ටු වෙනවා ඔන්න – කොට්ට පැදුරු අකුලගනින්
සද්ද වහලා මාරු වෙයන් – රට්ටු ඇවිස්සෙන්න කලින්..

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටට නැති අවුරුදු ගෝඨාගෝගමේ සැමරූ හැටි…

Next Post

“ඔබ නොනිදන රාත්‍රියේ මාද අවදියෙන්…“ වික්ටර් රත්නායකයන්  ගොල්ෆේස් අරගල බිමේ!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.