ගෝල්ෆේස් විරෝධතා භූමියේ නිර්මාණය වුණු ගෝටාගෝගම අවුරුදු ක්‍රීඩා ඇරඹී තිබේ.
Avurudu Krida begins at "GotagoGama" #OccupyGalleFace protest site in Colombo pic.twitter.com/zE8DecCpLS
— NewsWire 🇱🇰 (@NewsWireLK) April 12, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තරුණයින් විසින් මෙහෙයවන මහජන විරෝධතාවය දැන් අඛණ්ඩව 5 වන දිනටත් ක්‍රියාත්මක වෙමින් ඇති අතර විශාල ස්වේච්ඡා ජන සහභාගීත්වයක් දක්නට ඇත.
මේ වන විට කොළඹට පවතින වැසි සහිත කාලගුණය නොතකා විරෝධතාකරුවන් රැසක් උද්ඝෝෂණ භූමියේ රැඳී සිටිති.








