බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ගෝඨා ගෝ හෝම්” පාර්ලිමේන්තුව තුළ ගිගුම් දෙයි… පාර්ලිමේන්තුව කල් තබයි… පාර්ලිමේන්තු පැමිණි ජනපති පිටව යයි!

by editor
ජූලි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණීම පාර්ලිමේන්තු කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිටවූ දැවැන්ත ගාලගෝට්ටියක් ගර්භය තුළ නිර්මාණය කළේය.

පාර්ලිමේන්තු සැසිය ආරම්භ වී අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සිටින අතරතුර  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පාර්ලිමේන්තු සභාවාරය සඳහා පැමිණියේය.

පැමිණ  අගමැතිවරයාට නුදුරු අසුනින්න අසුන් ගත්තේය.

ඒ සමගම විපක්ෂයේ මන්ත්‍රීවරු ගෝඨා ගෝ හෝම් සටන් පාඨය ආරම්භ කළේය. මුලු පාර්ලිමේන්තු ගර්භයම ගෝඨා ගෝ හෝම් හඬින් ගිගුම් දුන්නේය.

මේ වනවිට කතානායකවරයා   දැඩි ආතතියකින් සිටින බව පෙනුනි. ජනාධිපතිවරයා ද සිටියේ නොසන්සුන්වය. කතානායකවරයා  කර කියා ගත හැකි දෙයක් නොවුන ආකාරයෙන් ගල් ගැසී සිටියේයය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඒ සමගම එස්බී දිසානායක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ගෝඨාභය ජනාධිපතිවරයා අසලට පැමිණියේය. ඔවුහු වී වොන්ට් ගෝඨා ලෙස සභාවේ කෑ ගසන්නට වූහ.

මේ අතර දිනේෂ් ගුණවර්ධනගේ සහ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ  කෙටි සාකච්ඡාවකින් අනතුරුව අගමැතිවරයා දිගටම සිය කතාව කරගෙන ගියේය.

විපක්ෂය ගෝ හෝම් ගෝඨා කියන්නේය. ආණ්ඩු පක්ෂය වී වොන්ට් ගෝඨා කියන්නේය. කතා නායක කම්පනයෙන්  බලා ඉන්නේය. ජනාධිපතිවරයා වික්ෂිප්තව සිටින්නේය.

මේ අතර කතානායකවරයා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබුවේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය පාර්ලිමේන්තුවෙන් පලවා හැරිය බව ලියා තිබුණේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත්ගේ වැඩේට මෛත්‍රීගේ පූර්ණ සහාය…

Next Post

රට ගොඩ දා නොබෙල් ත්‍යාගයත්   ගන්න රනිල් අගමැති ධුරය අත හැර අනුර කුමාරට දීමට සූදානම් !

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.