සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘ගෝඨා ගෝ’ ගමෙන් රනිල්ගේ ආණ්ඩුවට යෝජනාවලියක්!

by Lankasara News
මැයි 13, 2022
in පුවත්
Crowds at Galle Face - Gota Go Gama
Share on FacebookShare on Twitter

සීමිත කාලයක් සඳහා අන්තර්වාර පාලනය ක්‍රියාත්මක කළ යුතු අතර එහි අමාත්‍ය මණ්ඩලය උපරිම 15 දෙනෙකුට සීමා විය යුතු බව ගෝල්ෆේස් අරගලයේ තරුණ සංවිධාන සඳහන් කරයි.

ඔවුන් මේ බව පැවසුවේ අලුත් සමාජ සම්මුතියක් ඇති කර ගැනීම සඳහා නව රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කරමිනි. දින 32කට වැඩි කාලයක් තරුණ සංවිධාන එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම පොදු එකඟත්වයකට පැමිණි බව ඔවුන් පැවසීය.

මෙහිදී ඔවුන් ඉදිරිපත් කළ මූලික යෝජනා 8 ඇතුළු යෝජනා අතර ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂ රෙජිමය නිල වශයෙන් ඉවත් විය යුතුය, මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද කප්පුදා කළ යුතුය, දූෂණ වංචා අපරාධ චෝදනා ලෑබු කිසිවෙකුට ඇමැති තනතුරු නොදිය යුතුය, අත්‍යාවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් කිරීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කළ යුතුය, විවිධත්වය නිසා ජනතාව පීඩාවට ලක් නොවීමට පුළුල් ප්‍රතිසංස්කරණයක් කළ යුතුය, සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු කිරීමට පුරවැසි සභා ක්‍රමයක් යෝජනා කළ යුතුයි අර්බුද කළමණාකරණය හා ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුයි’ ආදි කරුණු පෙළක් විය.

‘ගෝඨා ගෝ හෝම්’ යන පාඨයට එහා ගිය යෝජනා හා ඉල්ලීම් මාලාවක් තමන් සතු වූ බවත් මේ යෝජනාවලිය සමාජගත කරමින් එම ඉල්ලීම් රජයට ඉදිරිපත් කරන බවත් සංවිධානවල තරුණ තරුණියන් මාධ්‍ය හමුවේ පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ සිය ප්‍රධාන අරමුණ වන ‘ගෝඨා ගෝ හෝම්’ ඉෂ්ට වෙන තුරු සිය සටන අත නොහරින බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුරුණෑගල ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි

Next Post

අයි.එම්.එෆ් එනතුරු විදේශ ණය ගන්න වැඩපිළිවෙළකට රනිල් අතගසයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.