අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

by editor
පෙබරවාරි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගොයම් වගාව ආශ්‍රිතව මේ වන විට පැතිරී ඇති රෝගය හේතුව මූලික අවස්ථාවේ දී ගොයම අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම බව   බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාලතී බී. පරසුරාමන්   පවසයි.

හෙක්ටයාර හත් ලක්ෂ හැට පන්දහසක් වන සමස්ත වී වගා වපසරියෙන් පත්‍ර කහ පැහැ ගැන්වෙන මෙම රෝගය වාර්තා වී ඇත්තේ 8%ත් 10%ත් අතර පමණ භූමි ප්‍රදේශයක යැයි ද ඇය සඳහන් කළාය.

අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම අදහස් පළ කරන ලද්දේ අද (05) පේරාදෙණියේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ගොයම් වගාවට මූලික අවස්ථාවේදි ලැබිය යුතු පෝෂණ නියමිත මාත්‍රාවට නොලැබීමෙන් මෙම හානිය සිදුවන බව පර්යේෂණ මගින් අනාවරණය කර ගෙන ඇතැයි කී අධ්‍යක්ෂ ජනරාල්වරිය වී වගාව ආරම්භකොට දින 45 ක් තුළදී නිර්දේශිත ප්‍රමාණයට යූරියා හා M.O.P. පොහොර යෙදීම තුළින් රෝගය වළක්වා ගත හැකි යැයි ද සඳහන් කළාය.

මහ කන්නයේ වී වගාව ආරම්භ කර ඇති අනුරාධපුර, මහවැලි සී හා එච් කලාපවල මෙම ‍රෝගය දැකි හැකි බවත් ඇතැම් ප්‍රදේශවල කිසිසේත්ම රෝගය වාර්තා වී නොමැති බව ද ඇය කීවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අස්වනු අඩු වෙතැයි ඇතමුන් බිය පළ කළත් සමස්ථ අස්වැන්වෙන් සියයට තුනක පමණ අස්වැන්නක් අඩු වනු මිස විශාල අස්වනු හානියක් නොවන බව ඇය ප්‍රකාශ කළාය.

පෝෂණ ඌණතාව හේතුවෙන් සිදුවන මෙම රෝගය වළක්වා ගැනිම සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා එක්ව සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාලතී බී. පරසුරාමන්  තව දුර‍ටත් සඳහන් කළාය.

පත්‍ර කහ පැහැ ගැන්වීමේ රෝගය පරීක්ෂා කිරීම සඳහා බතලේගොඩ පිහිටි වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් දිවයිනේ විවිධ ස්ථානවලින් ලබා ගත් නියැදි 351ක් පරීක්ෂා කළ බවත් එම රෝගය මූලික පොහොර ‍ඌනතාවයෙන් ඇති වූවක් මිස කාබනික පොහොර යෙදීමෙන් සිදුවූවක් නොවූ බව එම ආයතනයේ ආචාර්ය ජයන්ත සේනානායක  ප්‍රකාශ කළේය.

සමන්තුරය වැනි ප්‍රදේශවල කාබනික හා රසායනික පොහොර නිර්දේශිත මාත්‍රාවට යොදා ඇති බව කී ඒ මහතා එම ක්ෂේත්‍රයෙන් පත්‍ර කහ ගැන්වීමේ රෝගය වාර්තා නොවු බව ද කීවේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

Next Post

පයාගල මුහුදේ දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදහන්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.