සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොඩබිමින් මුහුදු සැතපුම් 200ක් ඈත දියඹේ දී දරුවෙකුට දස වද දීලා

සැකකරුවන් අත් අඩංගුවේ.... පොලිසිය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පරීක්ෂණ අරඹයි...

by editor
අගෝස්තු 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර –  සම්පත් –

බාල වයස්කාර දරුවෙකුට ගොඩ බිමේ සිට මුහුදු සැතපුම් දෙසීයක් පමණ දියඹේ දී අමානුශික ලෙස පහර දී නිරාහාරව තැබීම සම්බන්ධව පුද්ගලයන්  පස් දෙනෙකු සැකපිට අද (16) උදෑසන මාතර  කොටවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ මිරිස්ස උඩුපිල ප්‍රදේශයේ පදිංචි බහුදින යාත්‍රාවේ අයිතිකරු සහ එහි සේවය කළ දෙනුවල, මිරිස්ස, බණ්ඩරමුල්ල , උඩුපිල  ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
ඉකුත් ජුනි මස 28 වැනි දින මිරිස්ස ධීවර වරායෙන් ධීවර රැකියා සඳහා පිටත්වූ මෙම ධීවර යාත්‍රාවේ මිරිස්ස බණ්ඩරමුල්ල, නුගගහහේන ලිපිනයේ පදිංචි 17 හැවිරිදි පාසල් හැරගිය දරුවෙකු ද එහි සහායට ගොස් ඇති අතර එම කාලය තුළදී එම දරුවා අනේකවිධ වදහිංසාවට ලක්කර පහරදීමක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් කොටවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබුණි.
මෙම දරුවාගේ හිසට නෑබිලියකින් පහර දී කට දෙපසට ඇද ඉරා  නිරිහාරව තබා ඇති බව පොලිසිය කල විමර්ශනවලදී අනාවරණය විය..
මෙම ආන්දෝලනාත්මක සිද්ධියෙන් පසු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පොලිසිය හා ධීවර කටයුතු අමාත්‍යාංශය පරික්ෂණ ගණානාවක් සිදු කරයි..
මේ සිද්ධියෙන් පසු රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර  මහින්ද යාපා අබේවර්ධන පියල් නිශාන්ත යන අමාත්‍යවරු දරුවාගේ නිවසට සහ රෝහලට ගොස් සොයා බැලුවේය. දරුවා මේ වනවිට මාතර මහරෝහලේ තුන්වන වාට්ටුවේ ප්‍රථිකාර ලබයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී චන්දන හේරත්ගේ උපදෙස් මත කොටවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් ආර්.සී.හෙට්ටිආරච්චි  ඇතුළු නිලධාරීන් විසින් ප්‍රරේදා  දින සිට සිදු කළ විමර්ශනවලින් පසුව බොට්ටුවේ අයිතිකරු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු  මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂයෙන්ම කාන්තා හා ළමා කාර්යාංශය මගින් මෙම බාල වයස්කාර දරුවාට පහරදීම මෙන්ම බාල වයස්කාර දරුවෙකු ධීවර රැකියාවට යොදා ගැනීම සම්බන්ධයෙන් එම බෝට්ටු හිමියා ඇතුළු ඊට සම්බන්ධ සියල්ලන්ට එරහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

සහරාන්ගේ නුවරඑළියේ කඳවුර ගැන සීඅයිඩිය කලින් සිට දැන ඉඳලා

Next Post

අලුත් කැබිනට්ටුව මුල්වරට බදාදා රැස්වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.