සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙඹි ඩිල්ෂාන් සජබෙන් පැන රන්ජන්ට එක් වෙයි… පක්ෂයේ ජාතික සංවිධායකකමත් ඩිල්ෂාන්ට…

by editor
ඔක්තෝබර් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්වන හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පසුගිය ජනාධිපතිවරණයේදී තම සහාය පළ කළ  සමගි ජන බලවේගය හා සජිත් ප්‍රේමදාස හැර දමා රන්ජන් රාමනායකගේ නව පක්ෂයට එක්වී ඇත.

ඔහුට එහි ජාතික සංවිධායක කම පිරිනමා ඇතැයි වාර්තා වේ.

ඩිල්ෂාන් ගේ බිරිඳ වන මංජුලාද නිළියක් වන අතර  ඩිල්ෂාන් රන්ජන්ට එක්වීමට මෙයද හේතුවක් වන්නට ඇතැයි පැවසේ.

ගෝඨාභය රාජපක්ෂගේ වකවානුවේ දී පොහොට්ටුවෙන් දේශපාලනයට පිවිස අතරමැද අත්හැර දා ගිය තිලකරත්න දිල්ෂාන් මෙම ජනාධිපතිවරණයේ දි යළිත් පැමිණ සමගි ජන බලවේගය හා එක් වුනේය.

මේ වනවිට රන්ජන් රාමනායකගේ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන ඔස්ට්‍රේලියානු පුරවැසි තිලකරත්න දිල්ෂාන්   මෙවර  පාර්ලිමේන්තු මැතිවරණයට  තරග වදින බවක් කියැවේ.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

එසේ තරග වදින්නට නම් ඩිල්ෂාන්ට  ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය අත් හැරීමට සිදුවන අතර මේ වනවිට ඔහුගේ බිරිය සහ දරුවන් ඔස්ට්‍රේලියාවේ ජිවත් වීමත් දරුවන්  අධ්‍යාපනය හදාරන්නේ ඔස්ට්‍රේලියාවේ වීමත් ගැටලුසහගත තත්ත්වයක් ඇති කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම දේශපාලන පක්ෂය වෙනුවෙන් මුදල් යොදවන්නේත් මෙරට වත්කම් මිලදී ගැනීමට, මාධ්‍ය ඔස්සේ සමාජ බලපෑමක් කිරීමට  සහ ජාතික දේශපාලන ධාරාවට පිවිසීමට විශාල මුදලක් විසි කරමින් සිටින ආන්දෝලනාත්මක ද්‍රවිඩ ව්‍යාපාරිකයෙක් බව ද වාර්තා වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශයේ කාර් 10ක්, කැබ් 10ක්, ජීප් 02ක්, ලොරියක් සහ යතුරුපැදියක් කිසිම තොරතුරක් නැතිව අතුරුදහන්… විගණනය හෙළි කරයි..

Next Post

ගේමක් ගසා සුජීව ජාතික ලයිස්තුවට ගියා ද?… සුජිව සේනසිංහ ඕන කියලා හාමුදුරුවරු දාලා මහනුවර උද්ඝෝෂණයකුත් ලෑස්ති කරලා…

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.