බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් යානයක රෝදයක් යට සැඟවී නෙදර්ලන්තයට මාරක ගමනක් පැමිණි මිනිසෙක්…

by editor
ජනවාරි 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු අප්‍රිකාවේ සිට ඇම්ස්ටර්ඩෑම් හි ෂිපෝල් ගුවන් තොටුපළට ගොඩබස්වන ලද ගුවන් යානයක රෝද කොටසේ සැඟවී පැමිණි පුද්ගලයෙක් පණපිටින් විශ්මිත ලෙස දිවි බේරාගෙන සිටිය දී සොයාගත් බව නෙදර්ලන්ත පොලිසිය පවසයි.

ජොහැන්නස්බර්ග් සිට ඇම්ස්ටර්ඩෑම් දක්වා ගුවන් ගමනක් සඳහා පැය 11ක් පමණ ගත වේ. මෙම  භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කෙන්යාවේ නයිරෝබි හි එක් නැවතුමක නතර කර තිබේ.

ඉහළ උන්නතාංශවල ඇති අංශ ඍණ 60 දක්වා වූ අධික ශීතල සහ අඩු ඔක්සිජන් තත්වය තුළත් මෙම පුද්ගලයා දිවි ගලවාගෙන ගමන අවසන් කර තිබේ .

පුද්ගලයාගේ වයස සහ ජාතිකත්වය මෙතෙක් නිශ්චය කර නොමැති බව පොලිසිය පවසයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“ගුවන් යානයේ ඉදිරිපස නාසයේ රෝද කොටසේ කුටියේ සිටි මෙම පුද්ගලයා හමුවුණා. ඔහු ජීවතුන් අතර ඉන්නවා.    ඔහු ස්ථාවර තත්ත්වයෙන් රෝහල් ගත කරලයි ඉන්නෙ” යනුවෙන් රාජකීය නෙදර්ලන්ත හමුදා පොලිස් ප්‍රකාශිකා ජොආනා හෙල්මන්ඩ්ස් ඒඑෆ්පී පුවත් ඒජන්සියට පවසා තිබිණි..

“මිනිසා තවමත් ජීවතුන් අතර සිටීම ඉතා විශ්මිතයි,” ඇය පැවසුවාය.

නෙදර්ලන්ත   NOS ප්‍රවෘත්ති සේවය පවසන පරිදි, එම පුද්ගලයාගේ ශරීර උෂ්ණත්වය එම ස්ථානයේදීම ඉහළ ගොස් ඇති අතර ගිලන් රථයක් පැමිණෙන විට මූලික ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔහුට හැකි වී තිබිණි.

පියාසැරි දත්ත වලට අනුව, ඉරිදා ජොහැන්නස්බර්ග් සිට ෂිපෝල් දක්වා වූ  Cargolux භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය පැමිණ ඇති බවත්, එම යානය   නයිරෝබි හි නතර වී ඇති බවත් දැක්වේ. මෙම පුද්ගලයා ගුවන් යානයට නැග්ගේ දකුණු අප්‍රිකාවෙන් ද කෙන්යාවෙන් ද යන්න  තවම දන්නේ නැත.

බීබීසී

Tags: නවතම
Share69Tweet43
Previous Post

තලේබාන් ඇෆ්ගනිස්ථානයට චීනයෙන් සහනාධාර

Next Post

දෙහිවල සත්තු වත්තේ සතෙක් අතුරුදන්

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.