අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් බලය වර්ධනය කරගැනීමේ වැදගත්කම ඉන්දීය ගුවන් හමුදාපති අවාධාරණය කරයි

by Lankasara News
අප්‍රේල් 23, 2023 - Updated on අප්‍රේල් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ ගුවන් ශක්තිය වර්ධනය කිරීම දේශීය වශයෙන් මෙන්ම කළාපීය ආරක්ෂක තත්ත්වයටද ඉතා වැදගත් බවත් ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් වී.ආර්. චවුද්‍රී ප්‍රකාශ කළේය.

ඒ අනුව 2019 දී ඉන්දීය ගුවන් හමුදාව විසින් දියත් කළ ත්‍රස්ත ඉලක්ක සාර්ථකව විනාශ කළ බලකොට් මෙහෙයුම මගින් යුධ තත්ත්වයක් නොමැති වුවද ශක්තිමත් ගුවන් හමුදාක් සතුවීමේ වැදගත්කම පෙන්වූ බවද ගුවන් හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.

ඉන්දීය ගුවන්හමුදාපතිවරයා මේබව සඳහන් කර සිටියේ පසුගියදා ‘ගුවන් අභ්‍යවකාශ බලය: අනාගත යුධ අභ්‍යවකාශ මෙහෙයුම් වෙත හැරීම’ යන මැයෙන් පැවති සම්මන්ත්‍රණයකදීය.

ගුවන් බලය ඉතා නම්‍යශීලිව සහ කඩිනමින් දැඩි නිරවද්‍යතාවයකින් සතුරු ඉලක්ක විනාශ කිරීමට යොදා ගැනීමට හැකිවීම යුදමය වශයෙන් ඉතාම වැදගත් සාධයක් බවට පත්ව ඇති බවද ගුවන්හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

″නිවැරදි දේශපාලන නායකත්වයක් තුලදී ගුවන් බලය තුලින් යුද්ධයත් නොමැති සාමකාමී වාතාවරණයක් තුලදී වුවද න්‍යෂ්ටික තර්ජනයක් ඇතිව තිබෙන අවස්ථාවකදී ගැටුමක් වර්ධනය නොවන ආකාරයෙන් සතුරු ඉලක්ක විනාශ කිරීමට හැකියාව හිමිවෙන බව බලකොට් මෙහෙයුම මනාව ඔප්පු කර තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

″ඉන්දියාවට තර්ජනයක් එල්ලකරනු ලබන විරුද්ධවාදීන් දෙස බලන විට රටේ දේශපාලන නායකත්වයට හදිසියේ ඇතිවන තර්ජනයක් කඩිනමින් මැඩපැවැත්වීමටත් එය ඉතා ඉහළ නිරවද්‍යතාවයකින් සිදුකිරීමට ගුවන් බලය වර්ධනය කරගැනීම ඉතාම වැදගත්බව මම යලිත් අවධාරණය කරගැනීමට කැමැත්තෙමු″ ලෙසද ගුවන්හමුදා ප්‍රධානියා සඳහන් කළේය.

පසුගිය කාලය පුරා ඉන්දීය ගුවන් හමුදාව සිය ගුවන් ශක්තිය වර්ධනය කරගැනීමට කටයුතු කළ අතර එහිදී ගුවන් හමුදා ප්‍රහාකර බල ඇණිය වර්ධනය කරගැනීමට නිර්න්තරයෙන් කටයුතු කළේය. එහි තවත් එක් පියවරක වශයෙන් මේවන විට ඉන්දියවා විසින් තමන්ගේම පස්වන යුගයේ ප්‍රහාරක යානක් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

Share69Tweet43
Previous Post

සීතා ස්පෙෂල් ද?… අරගලය දා පිච්චූ සීතාගේ වාහනයට අලුත් වාහනයක් දෙන තොරතුරක් නිසා පොහොට්ටු මන්ත්‍රීවරු  කැළඹිලා…

Next Post

පාකිස්ථානයේ දේවස්ථානයට ප්‍රහාරයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.