සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිලී ගිය ඕමාන තෙල් නැවේ කාර්ය මණ්ඩලයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් බේරා ගැනේ… 02ක් අතුරු දහන්…

by editor
ජූලි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

ජුලි 16 වැනිදා ඕමාන මුහුදේදී අනතුරට පත්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් අතුරින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 9 දෙනෙකු බේරා ගෙන තිබේ.

ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය සිය නිල X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අතුරුදන්ව ඇති සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත්ය.

මුදා ගත් පිරිස අතර ලාංකිකයෙකුත්

ඉන්දීය නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිල X ගිණුමට අනුව අනතුරට පත්වූ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 09 දෙනෙකු බේරා ගැනීමට ඉන්දීය නාවික හමුදාවට අයත් INS Teg නෞකාව සමත්ව ඇති බවත්, එම පිරිස අතර එක් ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බවත් තහවුරු කර තිබේ.

මුදා ගනු ලැබූ සෙසු නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයින් 08 දෙනා ඉන්දීය ජාතිකයින් බව ඉන්දීය නාවික හමුදාව පවසයි. ඕමාන බලධාරීන් සඳහන් කරන පරිදි මෙම නෞකාව එරට ඩියුකම් වරායේ සිට යේමනයේ ඒඩ්න් වරයා බලා යාත්‍රා කරමින් තිබී ඇත.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

කොමොරෝස් දුපත් ධජය යටතේ යාත්‍රා කළ මීටර් 117ක දිගින් යුත් ‘ප්‍රෙස්ටීජ් ෆැල්කන්’ නෞකාව ඕමානයේ, රාස් මද්‍රකාහි සිට නාවුක සැතපුම් 25ක් දුරින් වූ මුහුදු කලාපයේ දී පෙරළී ගියේ ජුලි මස 16 වෙනිදාය. ( Mirror Now වෙබ් අඩවිය සිද්ධිය වාර්තා කර තිබූ අයුරු පහත දැක්වේ)

අනතුරට ලක්වන අවස්ථාවේදී එම නෞකාවේ ඉන්දීය ජාතිකයින් 13 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සේවයේ නියුතුව සිට ඇත.

රළු මුහුද සහ තද සුළං සහිත අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන් යටතේ ඉන්දියානු සහ ඕමාන නාවික හමුදා මෙම සෝදිසි මෙහෙයුමේ නිරතව සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බුලත්කොහුපිටිය සිවු හැවිරිදි දියණියගේ මරණය ඝාතනයක්… ඇයගේ මව විසින් ළිඳකට දමා ඝාතනය කරලා…

Next Post

ටියුෂන් යනවා කියා නිවස්වලින් පිටවුන දරුවන් 4ක් අතුරුදහන්…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.