බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිංගඟ පහළ නිම්නය මහා ගංවතුරක…

by editor
ජූනි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග  ගිංගඟ පහළ නිම්නය තුළ මහා ගංවතුර තත්ත්වයක්  ඇතිවිමට ආසන්න වෙමින්  ඇති බැව්   ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.

ගිංගඟ බද්දේගම ජලමාපකයේ ජල මට්ටම අද  (03) පෙරවරු 6.30 පමණ වනවිට  4.74 දක්වා වැඩිවි ඇති බවද වාරිමාර්ග කාර්යාලය පවසයි. 

මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිම සඳහා බද්දේගම ජලමාපකයේ  ජල මට්ටම මිටර් 5.00 දක්වා වැඩි විය යුතු වන අතර  දහවල් වන විට මහාගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත. 

ගිංගගේ ඉහළ නිම්නයේ ජල මට්ටම අඩුවෙමින් පවතින අතර  ඒ සමග පහළ නිම්නයේ ජල මට්ටම වැඩිවෙමින් පවතින බවද  ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි. ගිංගගේ තවලම ජලමාපකයේ ජල මට්ටම අද (03) උදැසන 6.30 වනවිට 6.50 දක්වා අඩුවි ඇත. 

ගිංගග ඉහළ නිම්නයේ ජලය බැසයාමත් සමග නාගොඩ, බද්දේගම, අගලිය වැලිවිටිය දිවිතුර, යන ප්‍රදේශ වල පහත්බිම් සහ මහාමාර්ග ජලයෙන් යටවි ඇති බැව එම ප්‍රදේශවල ජනතාව පවසති.  

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

බද්දේගම දොඩන්ගොඩ මාර්ගය, බද්දේගම උඩුගම පරණ මාර්ගය, වැලිවිටිය බද්දේගම මාර්ගය ඇතුළු  මාර්ග රැසක් ජලයෙන් යටවි ඇත. එම මාර්ගවල ගමනාගමන කටයුතු ද  ඇණහිට තිබේ. 

මේ වනවිට නෙළුව, තවලම, බද්දේගම, වැලිවිටිය, නාගොඩ යන ප්‍ර දේශවලට ගංවතුරෙන් විපතට පත්වුවන් බේරාගැනිම සදහා  සහන කණ්ඩායම් අටක් සමග බෝට්ටු අටක් යොදවා ඇති බව  ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 

ජලය බැසයාම සදහා මහමෝදර හා ගිංතොට මෝය කටවල් පුළුල්කොට ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරමේ 09 හැවිරිදි දැරිය දූෂණය කර මරා දැමූ අපරාධකරු බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පැන යයි!

Next Post

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් අතර විරසකයක් ද?

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.