අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැලවූ විවාහක රූ රැජණ කිරුළ යළි පුෂ්පිකාටම

by Lanka Sara Editor
අප්‍රේල් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක විවාහක රූ රැජණ තරගය සඳහා තෝරන ශ්‍රි ලංකා විවාහක රූ රැජණ තේරීමේ අවසන් තරගයේදී කිරුළු පළඳා යළි කිරුළ හිමි කර ගත් පුෂ්පිකා ද සිල්වාට යළිත් වතාවක් එම කිරුළ පිරිනැමීමට මෙම තරග සංවිධාකයන් තීරණය කළ බව මෙම තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.

ඊයේ රාත්‍රියේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති අවසන් තරගයේ දී ශ්‍රි ලංකා විවාහක රූ රැජණ තේරීමේ තරඟයේ අවසන් අවස්ථාව දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වු අතර ඊට හේතු වූයේ ලෝක විවාහක රූ රැජිණ ලෙසින් පසුගිය වාරයේ සම්මානය හිමිකර ගත් කැරොලයින් ජූරි, පුෂ්පිකා දික්කසාද වී ඇති බවට සඳහන් කරමින් එම කිරුළ ගැලවීමය.

කෙසේ වුවද චන්දිමාල් ජයසිංහ පවසන්නේ සිදුකෙරුණු සොයා බැලිම්වලදී ඇය දික්කසාද වී නොමැති බවට අනාවරණය වීම හේතුවෙන් යළිත් එම කිරුළ ඇයට ලබා දීමට තීරණය කළ බවය. මේ අතර පුෂ්පිකාද සිල්වාද අද තමන් විවාහක වන අතර දික්කාසාද වී නොමැති බවට ප්‍රකාශ කොට ඇත. ඔහු පවසන්නේ කවුරු චෝදනා කළත් ඔප්පු කිරීමට කිසිදු වාර්තාවක් නොමැති බවයි.

පසුගිය වාරයේ ලෝක විවාහක රූ රැජණ වූ කැරොලයින් ජූරි මෙම විනිශ්චය මණ්ඩලයද නියෝජනය කළ බවත් කිසිදු විටෙක ඇය පුෂ්පිකාගේ සුදුසුකම් පිළිබඳව කලින් කිසිදු චෝදනාවක් නොකොට මෙම අවසන් අවස්ථාවේ මෙවැනි ප්‍රශ්නයක් නිර්මාණය කිරීමෙන් මෙම රූ රැජණ තරගයේ කීර්තිය මෙන්ම කැරොලයින් ලබා ගත් කීර්තියටද හානි කර ගත් බවත් චන්දිමාල් ජයසිංහ පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊයේ රාත්‍රියේ හට ගත් සිදුවීමේදී ඇයගේ කිරුළ ගැලවීම හේතුවෙන් ඇයගේ හිසට හානි වූ බව පවසමින් පුෂ්පිකා ද සිල්වා කොල්ලුපිටිය පොලිසියේ පැමිණිල්ලක් දමා රෝහල් ගත වීමට කටයුතු කර තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැබෑ රූ රැජන ඔටුනු ගලවා ගන්නියක් නොව, රහසේ ඔටුන්න සරසන ගැහැණියකි…

Next Post

කාදිනල්තුමා පසුපස දේශපාලන හස්තයක්! දයාසිරි කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.