බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැටඹේ රාජෝවපනාරාමයේ වසර 500 පැරණි බෝධීන්වහන්සේ මළුව පිටින්ම ගිලා බැසීමේ අවදානමක…

by editor
සැප්තැම්බර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඓතිහාසික ගැටඹේ රාජෝවපනාරාමයේ වසර 500 ක පමණ ඉතිහාසයක් ඇති බෝධීන් වහන්සේ වැඩ සිටිනා බෝ මළුව අධික වර්ෂාවත් සමඟ ඉරි තැලීම් ඇතිවී ගිලා බැසීමේ අවධානමක් මතුව තිබෙන බව රාජෝපවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය කැප්පැටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.

බෝධීන් වහන්සේ පිහිටි පරිශ්‍රයේ ඇති චෛත්‍යරාජයාණන් වහන්සේ ඇතුළු ගොඩනැගිලි කිහිපයක්ම  මහවැලි ගංඟාවට ගිලා බැසීමේ අවධානමක් මතුව ඇතැයි ද එම ප්‍රදේශයේ බිම ඉරිතලා ගොස් තිබෙන බව පෙන්වා දෙන සිරිවිමල හිමියෝ පැවසූහ.

මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත් ඓතිහාසික පුදබිමේ කොටසක් මහවැලි ගංඟාවට බිලිවීම වැලක්විය නොහැකි බව ද උන්වහන්සේ අවධාරණය කරති.

වර්ෂාව වැඩි කාල වලදී ගංඟාව පිටාර ගැලීම හේතුවෙන් පුදබිම ආශ්‍රිත ප්‍රදේශයේ ඉවුරු ඛාදනය වීමෙන් අනතුරුදායක තත්ත්වයක් ඇතිවීම සම්බන්ධව සිරිවිමල හිමියන් අවස්ථා කිහිපකයදී කළ දැනුම් දීම් වලට අනුව 2021 දී   විහාරස්ථාන භූමියේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස රුපියල් මිලියන 210 ක වියදමින් මහවැලි ගං ඉවුරේ ආරක්ෂිත බැම්මක් ඉදි කිරීම සඳහා වන වැඩකටයුතු ආරම්භ කරනු ලැබීය. එම බැම්ම ඉදිකිරීම සඳහා බෝධීන් වහන්සේ පිහිටි පරිශ්‍රය දක්වාම පස් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බවත් මුදල් අපහසුතා නිසා එහි වැඩකටයුතු අතරමග නතර කිරීම හේතුවෙන් මේවන විට පුදබිම ආශ්‍රිත ප්‍රදේශය විශාල අවධානමකට ලක්ව තිබෙන බවත් සිරිවිමල හිමියෝ ප්‍රකාශ කළහ.

මේ සම්බන්ධව කළ දැනුම්වත් කිරීමකට පසු ක්‍රීඩා ,තරුණ කටයුතු හා මහවැලි අමාත්‍ය රොෂාන් රණසිංහ අදාළ බලධාරීන් සමඟ ගැටඹේ පුදබිමට අද (18) පැමිණ තිබේ.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මුදල් අර්බුදය හමුවේ ආරක්ෂිත බැම්ම ඉදිකිරීමේ කටයුතු නතර වී තිබුණද එහි පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන බැම්මේ ඉදිකිරීම් කටයුතු යළි කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ඇමැතිවරයා පැවසුවේය

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ සිසුවෙක් අතුරුදහන්…

Next Post

“තානාපතිවරයෙකුගේ දිනපොතින්…“ හැකිනම් අරන් බලන්න… ඒක කදිම පොතක්

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.