අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල පී.එච්.අයි මහත්තුරු වැඩ වරති…

by editor
මැයි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්   අද (12) උදැසන සිට  කොව්ඩ් මරණ ආදාහනය කිරිමේ රාජකාරිකටයුතුවලින් හැර අනිකුත් සියලුම රාජකාරි කටයුතුවලින්  ඉවත්ව එක්දින සංකෙත වැඩ වර්ජනයක් ආරම්භකොට ඇති බැව්  ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් සභාපති පුලනි රණසිංහ පවසයි.

ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉන් ඉවත්කොට වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට ගෙන ඇති තිරණය සම්බන්ධව සාකච්ඡා කිරිම සඳහා අවස්ථාවක් ලබා නොදීම  නිසා මෙම තිරණය ගත්බවද පුලනි රණසිංහ කියයි.  මෙකි වෘත්තිය ක්‍රියාමාර්ගය සදහා අද දින ලැබෙන ප්‍රතිචාර මත දකුණු පළාත් මට්ටමින් හා ලංකාව පුරාම  ක්‍රියාත්මක කිරිමට තීරණය කොට ඇති බවද ඔහු පවසයි.

“ ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට ගෙන ඇති තිරණය සම්බන්ධව කතා කරන්න සාකච්ඡා  ඉල්ලා තියෙනවා. සෞඛ්‍ය ලේකම්තුමාගෙන් ආණ්ඩුකාරතුමිගෙන් සාකච්ඡා ඉල්ලුවා. අවසන් වරට ශ්‍රි ලංකා මහජන සෙඛ්‍ය පරික්ෂකවරුන්ගේ මව් සංගමය විසින් අප්‍රේල් මස 30 වැනි දින සාකච්ඡාවක් ඉල්ලුවා.  නමුත් මේවනතෙක් අපිට සාකච්ඡාවක් ලබාදුන්නේ නැහැ.  

අපි සාකච්ඡා ඉලන්නේ අපි රාජකාරි කරන්නේ කොහාමද කියලා සුදානම් කරගන්න. නගරසභාවෙන් අපිව ඉවත් කළහොත් අපේ රාජකාරි සියයට අසුවක් අපිට කරන්න බැරිවෙනවා. ඒ රාජකාරි කොහොමද කරන්නේ කියලා අපි සාකච්ඡා කළයුතු වෙනවා.  මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු  අලුතෙන් පිහිටුවා ඇති ස්ථානය වෙත  යොමුකළහොත්  අපි ලොකු  අපහසුතාවයකට පත්වෙනවා. ගාල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු මේ  මොහොතෙත් කොවිඩ් රෝගින්  බලනවා. ඒ රාජකාරි කටයුතු කරණවා.  නමුත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට කොවඩ් මර්ධන එන්නතේ දෙවැනි මාත්‍රාව විදින්නේ නැහැ.  එම එන්නත් වෛද්‍යවරයා විසින් දැනට සති දෙකක කාලයක සිට ශීතකරණයේ දමාගෙන ඉන්නවා.  පළමු මාත්‍රාව විදලා දැන් මාස් තුනක් වෙනවා. නගර සභාවේ සෞඛ්‍ය කාර්යමණ්ඩල 40ක් විතර එම ඉන්නත විදින්න ඕන. නමුත්  නගරසභාවෙන් ඉවත්වෙලා ආවේ නැත්නම් එන්නත විදින්නේම නැහැ කියලා තර්ජනය කරණවා. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ගැටලු  සාකච්ඡා කරලා විසඳගන්න ඕන. සාකච්ඡාව නොදෙන නිසා තමයි වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන්න තීන්දු කළේ. සංකෙත වර්ජනයක් තමයි කරන්නේ. මේ සඳහා ලැබෙන ප්‍රතිචාර මත දකුණු පළාත තුළ හා ලංකාව පුර මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා“ ඔහු වැඩිදුරටත් සදහන් කළේය..

.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබැරි ටාසන්ලා කළ හරිය ගැන ආනන්ද හිමියෝ කියති…

Next Post

විකල්පයක් නෑ… පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකය කොවිඩ් රෝගීන්ට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.