අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් අඟලක් අයිති නැති පවුල් 13500ක් ….

by editor
දෙසැම්බර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල දිස්ත්‍රික්කයේ බිම් අගලක් නොමැති පවුල් 13500ක්  සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් සම්බන්දිකරණ කමිටුවේ සභාපති ගාල්ල දිස්ත්‍රික්  ශ්‍රි ලංකා පොදුජනපෙරමුණේ මන්ත්‍රි සම්පත් අතුකොරල පවසයි.

ග්‍රාමිය ආර්ථිකය  නගාසිටුවිමේ ජාතික වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජිවනෝපාය සංවර්ධන කමිටුවට එක්වෙමින්  මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය. ගාල්ල හොල්ඩ්ගොල් ශාලාවේදි මෙම රැස්විම පැවැත්විණි.

 හෙතෙම මෙසේද කිවේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඩම්  පිළිබද බරපතල ගැටලු රැසක්  තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති පවුල් 13500ක් ඉන්නවා. මේ අයට ඉඩම් දිය යුතුයි. නමුත් දෙන්න ඉඩම් නැහැ.  මාස දෙකකට වරක් ගාල්ල දිස්ත්‍රික්කයේ අපි ඉඩම් ගැටලු ගැන සාකච්ඡා කිරිමට වෙනම කමිටුවක් රැස්වෙනවා. එම කමිටුවට ඉඩම් අමාත්‍යංශයේ නියෝජිතයකු එවන ලෙස  ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

 රාජ්‍ය ඇමති රෝෂාන් රණසිංහ මහතා. 

තරුණ ව්‍යවසාකයින් ලක්ෂයකට   කෘෂි , කර්මාන්ත ආදි ව්‍යාපාර ආරම්භ කිරිම සඳහා ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදිමට සැලසුම් කොට තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ඒ සදහා අයදුම්පත් 2200ක් ලැබිලා තියෙනවා. එම ඉඩම් සොයාගෙන තියෙනවා. ඉඩම්පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව  ගාල්ල දිස්ත්‍රික්කයේ දළ වශයෙන් ඉඩම අක්කර 600ක් හඳුනාගෙන තියෙනවා. යැයිද රාජ්‍ය ඇමතිවරයා කිවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ අමාත්‍යංශය කෝටි 40ක් වැය කොට යන්න ගිය ගමන නවත්වයි

Next Post

චොකා මල්ලීට, දුමින්ද සිල්වාට සහ තංගල්ලේ හිටපු සභාපතිට වැලිකඩ රෝහලේ වෙනම තැනක්

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.