බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගර්භනී හෙදියනුත් සේවයට කැඳවලා… ජාතික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් බිලි වෙයි..

by editor
අගෝස්තු 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් සදහා වෙන්කල වාට්ටු සියල්ලම කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතරම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් කොවිඩ් ආසාදිතයින් බවට පත්වීම දිනෙන් දින වර්ධනය වන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

වයිරසය ආසාදනය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් නිරෝදායන මධ්‍යස්ථානයන් වෙත යොමු කරන නමුත් එහි දින 10 රදවා ඉතිරි දින 4 නිවෙස්වෙත ඇරීමට කටයුතු කිරීමත් සමග ඔවුන් දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇතැයිද ඔහු පෙන්වාදේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ නිවෙස්වල වැඩිහිටියන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කර නොමැති පසුබිමක දින 10ක් නිරෝදායනය වූ පසුව ඔවුන්ව නිවෙස්වෙත පිටත්කර හැරීම තුළ නිවැසියන් සියලු දෙනා කොවිඩ් ආසාදනය ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බව ඔහු පෙන්වාදේ.

තවද කොවිඩ් වයිරසය ආසාදනය වී නිරෝදායනයට ලක්ව නැවත රාජකාරී සදහා පැමිණෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩ සාමජිකයින්ව කොන්කිරීමට අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩ සාමාජිකයින්ම කටයුතු කිරීමේ පසුබිමක් මේ වන විට රෝහල් තුල නිර්මාණය වී ඇතැයි ඔහු පෙන්වාදේ.

මෙවන් පසුබිමක් තුළ රජය අද (2) සිට සියලුම රාජ්‍ය සේවකයින් රාජකාරී සදහා කැදවා ඇති බවත් මේ අතර ගර්භනී තත්ත්වයේ පසුව හෙද නිලධාරීනියන්ද කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවල සේවය සදහා යෙදවිම නතර කළ නොහැකි බවත් මෙය ඔවුන්ගේ මෙන්ම කුස තුල සිටින දරුවන්ගේද ජීවිත දැඩි අනතුරකට හෙලීමක් යැයි සංගමය පෙන්වාදේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් කඳවුරු පවත්වාගෙන යන අධ්‍යාපන විද්‍යාපීඨවල කාර්ය මණ්ඩලත් සේවයට කැඳවයි

Next Post

බිලියන 880ක් මුදල් අච්චු ගැසූ කතාව ඇත්තක් යයි ඇමති කබ්රාල් කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.