අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිලියන 880ක් මුදල් අච්චු ගැසූ කතාව ඇත්තක් යයි ඇමති කබ්රාල් කියයි!

by Lanka Sara Editor
අගෝස්තු 2, 2021
in පුවත්
ajith nivad cabraal
Share on FacebookShare on Twitter

රජය පසුගිය කාලය තුළ රුපියල් බිලියන 880ක මුදල් මුද්‍රණය කළ කතාව ඇත්තක් බවත් මේ අයුරින් මුදල් මුද්‍රණ කිරීම දුෂ්කරතා නිර්මාණය වීමට හේතුවක් විය හැකි බවත් මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොල නියාමනය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. කෙසේ වුවද එය රජය විසින් සිදු කරන ලද්දේ විය හැකි අතුරු ප්‍රතිඵල ගැන හොඳ අවබෝධයකින් බවත් එවැනි අතුරු ප්‍රතිඵල එන්නට කලින් කළ යුතු ප්‍රතිකර්ම මැනවින් දන්නා ඩේලි මිරර් පුවත් පත විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා නිදසුනක් ගෙන හැර පාමින් විශාල අසනීපයක් ඇති වූ විට ඔබට යම් දැඩි ප්‍රතිකාරයක් ලබා දිය යුතු ආකාරයට මේ වනවිට රට පත්ව ඇති බවත් ඊට ප්‍රතිකාර ය ලබා දිය යුත්තේ රෝගියා ගෙන ආ රියදුරු විසින් නොව අදාළ ප්‍රතිකාරය ලබා දෙන අතරේ යම් අතුරු ආබාධයක් පැමිණියහොත් ඊට අදාල ප්‍රති ඖෂධ ද ලබා දීමට දැනුමැති වෛද්‍යවරයකු බවත් සඳහන් කළේයත. රජයද මේ අර්බුදය හමුවේ කටයුතු කරන්නේ එලෙසින් බවත් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා පැවසීය.

ඩේලි මිරර් පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී ඇති රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් මෙසේද පවසා ඇත.
“මුදල් අච්චු ගැසීම දුෂ්කරතාවන්ට තුඩු දිය හැකි අතර එය කුමන අවධියේදී ආපසු ඇද ගත යුතු යැයි ඔබ දැන ගත යුතුයි. මූල්‍ය අර්බුදය තුළ එක්සත් ජනපදය මුදල් මුද්‍රණය වැඩි කළා. ඊට පස්සේ, ඔවුන් එය නැවත කළා. ශ්‍රි ලංකාවත් සමහර අවස්ථාවල මුදල් මුද්‍රණය කළා. මම මහ බැංකු අධිපතිවරයාව සිටියදීත් එය සිදු කළා. මෙම විෂය නොදන්නා අයට කෑගසන්නට පුළුවන්. චම්පික කියන්නේ මා දන්නා පරිදි දක්ෂ ඉංජිනේරුවෙක්, නමුත්, මේ දේවල් ගැන ඔහුට හොඳ වැටහීමක් ඇතැයි මම හිතන්නේ නෑ. ආර්ථිකයට ලබා දුන්න ඖෂධයේ අතුරු ආබාධ හෝ ඊට කළ යුතු ප්‍රතිකාර ගැන ඔහුට අවබෝධයක් නෑ.

නමුත් එය කළමනාකරණය කර ගන්නා විදිහ අප දන්නවා. ඔහු ඒ ගැන සැලකිලිමත් වීම ගැන මම සතුටු වනවා. එයින් අදහස් කරන්නේ ඔහු ඖෂධයේ පළමු අනතුරු ඇඟවීම අධ්‍යයනය කර ඇති බවයි. නිසි වෛද්‍යවරුන්ට එය කළමනාකරණය කළ හැකි බව චම්පික රණවක මහතා දන්නේ නෑ. රටේ උද්ධමනයක් සිදු නොවන්නේ නම්, එය මෘදු ලෙස පසුපසට ඇද දමා තත්ත්වය වෙනස් බවට සහතික කර ගැනීමට අපට හැකියි.“ යයිද ඔහු පැවසීය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගර්භනී හෙදියනුත් සේවයට කැඳවලා… ජාතික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් බිලි වෙයි..

Next Post

හැකර් ප්‍රහාරවලින් ඉතාලියේ කොටසකට කොරෝනා එන්නත් දීම ඇනහිටී

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.