බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්පහ සිතුසර “අධ්‍යාපන කඩේ“ කාන්තා වැසිකිළි සීසීටීවී කැමරා සිද්ධිය අධිකරණයට…..

by editor
පෙබරවාරි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගම්පහ නගරයේ පිහිටි “සිතුසර” නමැති පුද්ගලික අධ්‍යාපන ආයතනයේ කාන්තා වැසිකිළියක් තුළ සී.සී.ටී.වී.කැමරාවක් සවිකර තිබියදී සොයා ගත් බවට  ගම්පහ පොලිසිය අද සවස  ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න  හමුවේ  කරුණු වාර්තා කළේය.

පොලිසිය  අධිකරණය හමුවේ පැවසුවේ වර්ෂ  2023  අ.පො.ස.(උසස් පෙළ )විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවියකගේ පියකු විසින්  කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ අරඹා ඇති බවය.

පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ තමන්ගේ දියණිය ‘‘සිතුසර‘‘ නැමැති පුද්ගලික අධ්‍යාපන ආයතනයේ අමතර පන්ති සඳහා සහභාගි වන බවත් එහි වැසිකිළියට ගිය අවස්ථාවේ රූගත කෙරෙන කැමරාවක් වැසිකිළිය තුළ තිබෙනවා දැක ඒ සම්බන්ධව තම මිතුරියන්ට පවසා ඇති බවත්ය.

සිද්ධිය වාර්තා  වීමත් සමග එම වැසිකිළියේ සවි කර තිබූ කැමරාව පුද්ගලික පන්ති පවත්වාගෙන යන අයගේ මව විසින් ගලවාගෙන යන ආකාරය සිසුවියන් දැක ඔවුන්ගේ දෙමව්පියන් දැනුම්වත් කර ඇති බවද පොලිසිය කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොලිසියට ලද පැමිණිල්ල අනූව සිදුකළ පරීක්ෂණයේදී එම ගොඩනැගිල්ල අයිති හිමිකරු මෙන්ම එම අධ්‍යාපන ආයතනය පවත්වාගෙන යන අය ගේ බිරිය විසින් එම සී.සී.ටී.වී. කැමරාව පොලිසිය වෙත බාරදී ඇති බව ද අධිකරණයේදී සඳහන් විය .

වැසිකිළිය තුළ එම කැමරාව සවි කරන ලද පුද්ගලයා කවුරුන්ද යන්න පැමිණිලිකරු නොදන්නා බවත් දරුවන්ගේ ආරක්ෂාව පතා පැමිණිලිකරු පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය කීය. ලද පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව ගම්පහ පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වීය

එම ගොඩනැගිල්ල හිමිකරු සහ අධ්‍යාපන ආයතනය පවත්වාගෙන අයවලුන් ඇතුළු එම උපකාරක පන්තියට සහභාගි වන සිසු සිසුවියන් රැසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්විය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අධිකරණයෙන් පොලීසියට නියම කෙරුණි .

ලංකාදීප –

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වා දෙන බව කියා කෝටි ගණන් පොලු තැබූ ප්‍රකට ව්‍යාපාරිකයෙක් පොලිස් දැලේ!

Next Post

දේවාලයේ පෞරාණික ගණදෙවි ප්‍රතිමාව අතුරුදහන් කරලා… පුද්ගලයෙක් දේවාලය ඉදිරිපිට උපවාසයක..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.