බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගංවතුරෙන් ගාල්ලේ පුද්ගලයින් 3307ක් පීඩාවට…

by editor
ඔක්තෝබර් 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අයහපත් කාලගුණික තත්ත්වය   හේතුවෙන්  ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 22 ක පවුල් 944කට අයත් පුද්ගලයින් 3307 දෙනෙකු පිඩාවට ලක්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වයෙන්  නිවාස හතකට අර්ධ වශයෙන් හානි වි ඇති අතර  ගාල්ල පියදිගම  සුරක්ෂා මධ්‍යස්ථානයේ පිඩාවට පත් පුද්ගලයින් 60 දෙනෙකු රැඳී සිටින බවද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

එමෙන්ම පවතින අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග රැසක් ජලය යට වී තිබෙන අතර මේ හේතුවෙන් ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබේ..

ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගය තලාපිටිය, බෙලිගහ සහ කහදුවවත්ත යන ප්‍රදේශවලින් සම්පූර්ණයෙන්ම ජලය යටවී තිබෙන අතර  අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යට වී  ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ගාල්ල, මොරගොඩ ඇල පිටාර ගැලීම නිසා මොරගොඩ ප්‍රදේශයද ජලයෙන් යට වී තිබේ. එහි නිවාස කිහිපයක්ද ජලයෙන් යටවි ඇත. අවිධිමත් සංවර්ධන ක්‍රියාවලිය, අනවසර ඉදිකිරීම් සහ නිසි ලෙස කානු පද්ධති ශුද්ධ නොකිරීම මෙම තත්ත්වයට හේතුවි ඇති බැව්  ප්‍රදේශවාසීහු පවසති.

මේ සම්බන්ධයෙන් බලධාරීන් කීපවරක් දැනුවත් කළද විසඳුමක්  නොලැබුණු බවත්  සුළු වර්ෂාවකදි  පවා මෙම ප්‍රදේශ ජලයෙන් යටවන බව  ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.

අයහපත් කාලගුණය හේතුවෙන් හබරාදුව සහ ඉමදුව යන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි මාර්ග කිහිපයක් සහ පහත්බිම් රැසක්ද ජලයෙන් යටවි තිබුණි.. අඟුළුගහ හබරාදුව මාර්ගය ඇළ පහළ ප්‍රදේශයෙන්ද   හරුමල්ගොඩ හප්පාවන මාර්ගය හප්පාවෙන ප්‍රදේශයෙන්ද  ජලයෙන් යටව පැවති අතර ඉමදුව දඬුවන පාසල් මාවත ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වි තිබුණි.

ගාල්ල ඉමදුව මාර්ගයේ කොටසක් නුගදුව වර්ණ සංඥා පද්ධතිය අසලින් ජලයෙන් යටවි පැවැති අතර නුගදූව වලහන්දුව මාර්ගයද ජලයෙන් යටව පැවතීම නිසා ගමනාගමනයට බාධා එල්ල වි තිබුණි. මේ අතර පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් දෙවට වැල්ල ප්‍රදේශයේ ධීවර ජනතාව  ඊයේ දින ධිවර රක්ෂාව  පිටත්ව ගොස් නොතිබුණි.

ගංවතුර තත්ත්වය හේතුවෙන් බෝපේ පොද්දල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත්  කුරුන්ද , බාස්වත්ත යන ප්‍රදේශවල එළවළු කොරටු හා කොළ වගාවන් ජලයෙන් යටවි තිබු අතර මෙම තත්ත්වය නිසා කොරටුගොවින් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියහ.

ගිංගගේ ජල මට්ටමද වැඩිවි ඇති  අතර ගිංතොට, මහමෝදර,යන මෝයකටවල් විවිර කිරිමට කටයුතු කරණ බැව් ගිංගඟ වාරිමාර්ග කාර්යාලය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආපදාවක දී මැදිහත් වෙන්න සෞඛ්‍ය අංශ සූදානමින්…

Next Post

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ගලවයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.