අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඛණිජ තෙල් සංස්ථාවේ කොලොන්නා තොග නිමාවේ තෝරාගත් සේවක පිරිසක් පඩියට වඩා ඕටී අරන්…

තෙල් නැවු නැතත් ගිය අවුරුද්දෙ කොලොන්නාව තොග නිමාවේ සේවක අතිකාල සඳහා පමණක් රුපියල් බිලියන 1.79ක්...

by editor
පෙබරවාරි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සේවකයෙකුගේ මුලික් වැටුප ඉක්මවා අතිකාල දිමනා ලබා ගත නොහැකි බවට රාජ්‍ය චක්‍රලේඛණයක් මගින් දැනුම් දී ඇති පසු බිමක රටේ මූලික මූල්‍ය විනය බිඳ හෙළමින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව යටතේ ඇති කොළොන්නාව තොග නිමාවේ සේවක පිරිසක් ඔවුන්ගේ මුලික වැටුප ඉක්මවා අතිකාල දිමනා ලබමින් සිටින බව හෙළි වී ඇත.

එම ආයතනයේ සේවකයින් දෙදහස් දෙසියකට ආසන්න පිරිසක් සේවය කරන අතර පසුගිය වසරේ (2022) පමණක් බිලියන 1.79ක් ඒනම් කෝටි එකසිය හැත්තැ නවයක් ( මුලු මුදල 1,796,378, 215 – එනම් එක් බිලියන, හතිසිය අනූ හය මිලියන, තුන්සිය හැත්තෑ අට දහස්, දෙසීය පහළොවක් ) අතිකාල ලෙස සේවකයින්ට ගෙවා තිබේ.

මේ වසරේ දී ද එම මුදල ඉහළ නංවමින් අතිකාල සඳහා බිලියන 1.8ක් එනම් කෝටි එකසිය අසුවක් ( මුලු මුදල 1,802,467,709 – එනම් එක් බිලියන, අටසිය දෙක මිලියන, හාරසිය හැට හත් දහස්, හත්සිය නවයක්) වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් වෙන් කර ඇත.

ඒ අනුව සෑම වර්ෂයකම අතිකාල සඳහා ගෙවන ප්‍රමාණය ඉහළ දමා ඇති අතර 2020 දී කෝටි 160ක මුදල 2021දී කෝටි 168 දක්වා ඉහළ දමාගෙන තිබේ. වර්ෂ 2022 දී කෝටි 179ක් තෙක් එම මුදල වැඩි කරගෙන තිබේ.
මේ අකාරයට මුතුරාජවල තෙල් ගොඩබෑමේ අංගනයට ඉන්ධන නැව් පැමිණියත් නැතත් එහි තොරාගත් පිරිසකට සිය මුලික වැටුපට වඩා අතිකාල දිමනා ගෙවා ඇති බව අනාවරණය කරගෙන තිබේ.

මේ පුද්ගල වැටුප් පත්‍රිකා පරීක්ෂා කරන විට , අසු දහසක මුලික වැටුපක් හිමිසේවකයෙකුට අනුදහසක අතිකාල දිමනාවක්ද, අනුහයදහසක මුලික වැටුපක් හිමි සේවකයෙකුට රුපියල් එක්ලක්ෂ දසදහසක අතිකාල දිමනාවක්ද,  එක්ලක්ෂ දෙදහෙසක මුලික වැටුපක් හිමි සේවකයෙකුට එක්ලක්ෂ හතලිස් දහසක අතිකාල දිමනාවක්ද ගෙවා තිබිම හෙළි වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ගෙවිමි සිදු කිරිමට පෙර අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වී අදාල ගෙවීම් අනුමත කර නු ලබන බවත්, සංස්ථාවෙි අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් පස්දෙනාට අමතරව අමාත්‍යංශයේ ලේකම් හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා නියෝජවය කරමින් නියෝජිතයින් දෙදෙනෙකුද ඊට සහභාගී වන බවත් තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ෆීනික්ස් සමාගම 2023 නව භාණ්ඩ පෙළ හඳුන්වා දෙයි

Next Post

23 වැනි සණස නෙළුම් මල් පූජාව සාර්ථකව අවසන් වේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.