බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටිපති තරුණ ව්‍යාපාරික ශ්‍රීජිත් ජයශාන් ඝාතනය කළ මිතුරු මිනීමරුවන් සියලු දෙනා අඩංගුවට…

by editor
ජූලි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මාරවිල කටුනේරිය ප්‍රදේශයේ පදිංචි තරුණ ව්‍යාපාරිකයා ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඝාතනය වී තිබුණේ ජයන්ති ටයර් හවුස් අධිපති තරුණ ව්‍යාපාරිකයෙක් වූ මාරවිල කටුනේරිය ශ්‍රී ජිත් ජයශාන්ය. ශ්‍රීජිත් 31 හැවිරිදි තරුණයෙකි. සාර්ථක ව්‍යාපාරිකයෙකි.

ශ්‍රීජිත්ව ඝාතනය කර තිබුණේ ඔහු සිය සමීපතම මිතුරා ලෙස ඇසුරු කළ පුද්ගලයා ය. ඔහු ඇතුළු සැකකරුවන් හතර දෙනෙක් මේ වනවිට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මේ ඝාතන සිද්ධියට සම්බන්ධවන සියලුම දෙනා ශ්‍රීජිත් සිය මිතුරන් ලෙස ඇසුරු කළ පුද්ගලයින්ය.

පසුගිය දා උදාසිරිගම ලුනුවිල ප්‍රදේශයේ වාහන සේවා ස්ථානයක් අසල වාහන සේදුම් අපද්‍රව්‍ය එකතුවන කොන්ක්‍රිට් ආවරණයක් සහිත වළක තිබී එම තරුණ ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයා ගැනුණි.

ශ්‍රීජිත් මරා දමා තිබු කොන්ක්‍රිට් ආවරණයක් සහිත වළ

ඒ අදාල ව්‍යාපාරිකයා පසුගි 30 වැනිදා සිට අතුරුදහන්ව ඇති බවට ඔහුගේ මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී ය. ඊට අමතරව ඔහුගේ මිතුරන් සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර තිබුණේ සිය සගයා ඔහුගේ සුඛෝපභෝගී කැබ් රථයත් සමග අතුරුදහන් බවත් ඔහු පිළිබඳ තොරතුරක් වේ නම් දන්වන ලෙසත් කියමිනි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ අතර සිය සුඛෝපභෝගි කැබ් රිය සමග අතුරුදහන්ව සිටි තරුණ ව්‍යාපාරිකයාගේ කැබ් රථය ඔහුගේ සමීපම මිතුරා කියන පුද්ගලයාගේ නිවසේ ඇති බවට තොරතුරක් පොලිසියට ලැබෙන්නේය. ඔහුගේ නිවස තිබෙන්නේ වෙන්නප්පුවේය.

පොලිසිය පළමුව සොයා ගන්නේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ නිවසේ නතර කර තිබූ ව්‍යාපාරිකයාට අයත් සුඛෝපභෝගී කැබ් රථය ය.

ඉන් අනතුරුව සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී උදාසිරිගම ලුනුවිල ප්‍රදේශයේ දී ශ්‍රීජිත්ට තියුණු ආයුධකයින් පහර දි ඝාතනය කළ බවත් පසුව එහි තිබූ වළකට දැමූ බවත් පවසන්නේය.

සැකකරු පවසන ආකාරයට එම ගැටුම සිද්ධවන්නේ මත්පැන් සාදයක් අතරය. මත්පැන් සාදය අතර ඇතිවූ බහින්බස්වීම අතර තම මිතුරා ඝාතනය කර මත්පැන් සාදයට එක් වූ අනෙක් මිතුරන් සමග ඔහුගේ සිරුර වාහන සර්විස් කරන ස්ථානයක අපද්‍රව්‍ය වලකට දමන්නේය.

මේ අතර ඝාතනයට ලක් වූ තරුණ ව්‍යාපාරික ශ්‍රීජිත් ජයශාන්ගේ සිරුර සිරුර ඊයේ ගොඩ ගනු ලැබුවේය.

සියලු සැකකරුවන් අද මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිනි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කරයි!

Next Post

අප ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහළට ඇද දමමින් බංගලි කණ්ඩායම දෙවැනි එක්දින තරගය විශිෂ්ට ලෙස ජය ගනී!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.