අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 7කට මත්පැන් බලපත්‍ර විකුණන අලුත් බාර් සූත්‍රයක්!- බුද්ධික පතිරණ හෙළිකරයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සුපිරි වෙළෙඳසැල් ජාලයට තවතවත් මත්පැන් බලපත් දීමේ සූදානමක් පවතින බවත්, අවම වශයෙන් එක මැතිවරණ කොට්ඨාශයක් තුළ සුපිරි වෙළෙඳසැල් මගින් අවම වශයෙන් සුරාසැල් 5ක් බැගින් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ සාකච්ඡාවක් මේ දිනවල ක්‍රියාත්මක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් ඒ පිළිබඳ කරුණු හෙළිකළ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“එක බලපත්‍රයක් රුපියල් කෝටි 7කට අලෙවි කිරීමට සූදානම් බවට තොරතුරු පවතින බව පවසන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඉන් එක කෝටියක මුදලක් ආසනයේ ආණ්ඩුව නියෝජනය කරන ආසන සංවිධායකයා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෝ හිටපු පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා සභාපතිට. එහෙම නැතිනම් එහෙම තනතුරක් නොදරන ආණ්ඩු පක්ෂයේ ආසන සංවිධායකවරයාට. තව කෝටියක මුදලක් මේ වැඩේට විරුද්ධ වෙන අය සමනය කරන්න මේකට ලැදියාව දක්වන විවිධ ආයතන අතර බෙදන්න, විරෝධ වෙන සංඝයා වහන්සෙස්ලා එහෙම ඉන්නවා නම් ඒ අය සමනය කරන්න, ඉතුරු කෝටි 5 පොදුජන පෙරමුණේ අනාගත මැතිවරණයට තරග කරන්න ඉලෙක්ෂන් ෆන්ඩ් එකට යනවා.

මම සභාගත කරලා තියෙනවා බලපත්‍ර 51ක් සුපිරි වෙළෙඳසැල්වලට දීපු ලැයිස්තුවක්. ඊට අමතරව එකම මත්පැන් බලපත්‍රයක්වත් දෙන්නේ නෑ කියලා ආණ්ඩුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුයි. තියෙන සුරාසල් හින්දා රටට වෙලා තියෙන වින්නැහිය හොඳටම ඇති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සතොසට කල් ඇතිව සුරාසැල් බලපත්‍රයක් දීලා, සතොසෙ නම ගහලා බාල බඩු ටිකක් දීලා සතොස වට්ටලා, ආයෝජන ආදි වෙන නම් දීලා ලීසිං කම්පැනියකට මේක විකිණීමට කරන පිඹුරුපත් සැකසීම අපි හෙළිදරව් කරනවා විතරක් නෙවෙයි අපි ඊට එරෙහිව අරගලය අඛණ්ඩය ගෙනවනවා. පාරිභෝගික අධිකාරි පනතේ 18 වැනි වගන්තියට අනුව ක්‍රිියා නොකොට කොම්පැනිවල මිල ආණ්ඩුවේ මිල කිියලා කටයුතු කරන, ව්‍යාපාරික ඒකාධිකාරියක් නිර්මාණය කරන්න සූදානම් කරන දේට විරුද්ධව අපි පෙළගැහෙනවා. මේ ආයතන රකින්න අනාගතයේ දී සමගි ජනබලවේගය කටයුතු කරනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින තුනකට පෙර අතුරුදන් වූ පාසල් සිසුවියගේ මළ සිරුර පාලු නිවසකින් හමුවේ…

Next Post

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඩොලර් බෙදෙන හැටි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.