අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 72ක් වතුරේ යවා කැලේට ගිය ශ්‍රවනාගාරය…

by editor
ජූනි 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල නුගදුව ප්‍රදේශයේ ආසන දෙදහසක ශ්‍රවනාගාරයක්  ඉදිකිරිමේ ව්‍යාපෘතිය සදහා  රුපියල් හැත්තෑ එක් කෝටි, අසුපන් ලක්ෂ, අනුනව දහස්, දෙසිය හතලිස් එකක මුදලක් (718,599,241) වෙන්කර ආරම්භ කළත් එම   ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අත්හැරදමා  ඇති  බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

මෙම  ශ්‍රවනාගාරය සඳහා මුල්ගල තබනු ලැබුවේ පසුගිය යහපාලන රජයේ පාලන  කාලයේ දී ය.   ආසන දෙදහසකින් යුත් ශ්‍රවනාගාරය ඉදිකිරීම සදහා  2019 හා 2020  යන වර්ෂවල  කෝටි 270ක මුදල් ප්‍රතිපාදන ලබා දී තිබුණි.

 (2,700,000,000)  ශ්‍රවනාගාරය සදහා මුල්ගල් තැබිමෙන් පසු  එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු  ලැබිය. ඉදිකිරිම් කටයුතු සඳහා  2023 වර්ෂයේ ජුනි මස 14 වැනි දින වන විට රුපියල් කෝටි 71කට වඩා වැඩි වියදමක් දරා තිබුණි. මේ වනවිට මෙහි ඉදිකිරිම් කටයුතු  අත්හැරදමා ඇති අතර  ඉදිකිරිම් කටු කොහොල්වලට යටවෙමින්  ඇත.

මෙම ව්‍යාපෘතිය ඝෝඨාභය රාජපක්ෂ  රජයේ පාලන කාලයේ දි අතරමග නතර කර දැමිමට  කටයුතු කළ බව ප්‍රදේශවාසිහු පවසති. විගණන වාර්තාවේ සඳහන් ආකාරයට  2022 වර්ෂයේ පෙබරවාරි මස 15 වැනි දිනට කල් ඉකුත් වි තිබු  රුපියල් දහතුන් කෝටි, විසි අට ලක්ෂ, හතලිස් තුන් දහස්, අටසිය හතලිස් හතරක් වු (132,843,884) ක් වු කාර්ය සාධන බැදුම්කරයේ දින දීර්ඝ කරගැනිමට හෝ  මුදල් කරගැනිමට කටයුතු කර නොතිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොන්ත්‍රාත්කරු විසින් ලබාදුන් අත්තිකාරම් බැදුම්කරයෙහි  2022 ජනවාරි මස 22න් පසු  දින දිර්ඝ කර නොතිබුණි. 

මේ වනවිට ආපසු අයකර නොගත් අත්තිකාරම් මුදල  හතලිස් හත් කෝටි, පනස්තුන් ලක්ෂ, පනස්අට දහස් දෙසිය විසි පහක් බවද (475,358,225) විගණන වාර්තාවේ සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව ඉන්දීය රජයේ පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ඇමති ජනපති හමු වෙයි!

Next Post

ජූනි 29 සිට දකුණේ කෘෂි අස්වනු සහ කෘෂි භාණ්ඩ කොළඹට ප්‍රවාහනයට විශේෂ දුම්රිය සේවාවක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.