බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට ජනාධිපති කළ අනියත මැදිහත්වීම ඔහු සාධාරණීකරණය කරන්නේ කෙසේ ද?

රටම මහා අර්බුදයකට ඇද දැමූ වැරදිවලින් තවමත් පාඩමක් ඉගෙන නොගත්තේ ඇයි?. ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති ජනාධිපතිගෙන් අසයි....

by editor
අප්‍රේල් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය දැරූ මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න දෙවන ධුර කාලය සඳහා සුදුසුකම් සැපිරූ ලයිස්තුවේ    අංක 1 ස්ථානයේ සිටිය දී    ඇය යළි පත් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගත් පියවර පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්   ප්‍රශ්න කර තිබේ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති නීතිඥවරයා මෙසේද සඳහන් කරයි.

“ආර්ථික අර්බුදයෙන් උගත යුතු එක් පාඩමක් වන්නේ මහ බැංකුව වැනි ආයතනවලට ස්වාධීන හා දක්ෂ පුද්ගලයින් පත් නොකිරීමේ ප්‍රතිවිපාකයි. එවැනි අසාර්ථකත්වයක් රටට විනාශකාරී බව ඔප්පු වී ඇත.

ඊයේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති  මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න   සිය පළමු ධුර කාලය අවසන් කළාය.  ඇය සිය    ධූරයෙන් ඉවත් වූයේ ජනාධිපතිවරයා විසින් ඇයව ඉදිරි ධුර කාලය සඳහා තෝරා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

නමුත්   ඇය උපකුලපති ධුරය සඳහා විශ්වවිද්‍යාල පාලක සභාව විසින් ලයිතුගතකර ඇති විද්වතුන් අතර අංක 1 ස්ථානයේ සිටී.  එමෙන්ම  ඇය වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම  විසින් උපකුලපති ධුරය සඳහා නම් කරන ලද    ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇත.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

එවන් පසුබිමක ජනාධිපතිවරයා විසින්  ඇයව නැවත උපකුලපති ධූරයට පත්කිරීම ප්‍රතික්ෂේප කිරීම සාධාරණ වන්නේ කෙසේ දැයි     මම කල්පනා කරමි.

අපේ විශ්වවිද්‍යාල දියුණු වීමට නම් ඒවා දේශපාලන පාලනයෙන් ඉවත් කළ යුතු අතර රාජ්‍ය නායකයාගේ පෞද්ගලික අභිමතය පරිදි නොව කුසලතා මත පමණක්  සිදුකළ යුතුයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහින්දානන්දගේ කටේ ගෑස් රටේ නෑ ! ලිප ගිනි මෙලවුනේ නැති අඳුරු අවුරුද්දේ මිනිස්සු පෝලිම්වල!

Next Post

රටෙන් සමාව අරන් කොන්දේසි නැතිව සියලුම දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡාවකට එන්න – රනිල් ආණ්ඩුවට කියයි

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.