බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ නගරය තුළ සැක කටයුතු පුද්ගලයන් 2746ක්

by Lanka Sara Editor
ජනවාරි 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ නගරය තුළ සැකකටයුතු ලෙස තාවකාලික පදිංචි වූ පුද්ගලයන් 2746 දෙනෙකු පමණ සිටින බවට විශේෂ මෙහෙයුම් මගින් අනාවරණය වී ඇත බවත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවත් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර ඇත.

කොළඹ නගරය තුළ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ආයතන, රජයේ හෝ පෞද්ගලික පරිශ්‍ර, ඉදිකිරීම් ස්ථාන ආදියෙහි පදිංචිව සිටින සියලුම තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු රැස්කිරීම සඳහා බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨාශය ජනවාරි මස 14,15 සහ 16 යන තෙදින මෙහෙයුමක් දියත් කර තිබුණි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ කොළඹ අපරාධ සහ මත්ද්‍රව්‍ය වෙළඳාම පිටුදැකීමේ අරමුණින් මෙම මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර එහිදී මෙම අනන්‍යතා රහිත 2746ක් පඹණ පුදගලයන් හමුව ඇත.

ප්‍රජා පොලිස් නිලධාරීන් 600කට අධික පිරිසක් යොදවා සිදු කෙරණු මෙම මෙහෙයුම අතරතුර ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළත් කර අදාළ පොලිස් නිලධාරීන්ට හෝ අදාළ පොලිස් ස්ථානයට භාර දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා පැවසුවේ, මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාතෙන් බැහැරව දැනට කොළඹ නගරයේ පදිංචිව සිටින තාවකාලික පදිංචිකරුවන් 106,126 දෙනෙකුගේ තොරතුරු නිලධාරීන් විසින් රැස්කරගෙන ඇති බවයි.

ඔවුන් අතරින් පිරිමින් 1,852 ක් සහ කාන්තාවන් 894 ක් නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වී ඇති බව ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ජනතාව අවුස්සන් එපා! කවුරුත් ඇවිත් රට ගොඩගන්න උදව් කරන්න” -ජනපති ඉල්ලයි

Next Post

එජාපයට තිබූ ගඟවටකෝරළේ බලය පොහොට්ටුව ගනී

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.