අද දවල් දොලහෙ සිට කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබේ.
මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ පැනවූ ඇඳිරි නිතිය අද උදෑසන 05ට ඉවත්කෙරිනි. අනතුරුව සාමාන්‍ය දුම්රිය ඇතුළු ප්‍රවාහන සේවා ආරම්භ වී රට සාමාන්‍ය තත්තවයට පත්වුන බව රජය කීවේය. එහෙත් හදිසියේ කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් රටේ බලපැවැත්වෙන හදිසි නීති තත්ත්වය ඒ ආකාරයෙන්ම පවතී.







