බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ කොවිඩ් මඬින්න විශ්‍රාමික PHIලා සහ වෛද්‍ය සිසුන් කැඳවීමේ සූදානමක්

by Lanka Sara Editor
නොවැම්බර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ නගර සීමාවේ කොවිඩ්-19 පාලනය කිරීම සඳහා විශ්‍රාමික පීඑච්අයිවරුන් නැවත සේවයට කැඳවීමට නගර සභාව තුළ යෝජනාවක් සම්මත වූ බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ වෛද්‍ය සිසුන් ද පැමිණ කොවිඩ් පැතිරීම පාලනය කිරීමට උපකාර කරගැනීම ගැනද අවධානය යොමුව ඇති බවයි.

කොළඹ නගරයේ නව COVID-19 පොකුරු හමුවන වන බව පවසමින් නගරාධිපති රෝසි සේනානායක ඊයේ පැතිරීම පාලනය කිරීම සඳහා අවම වශයෙන් සති දෙකක්වත් නගරය වසා තබන ලෙස ඉල්ලා සිටියේය.

“අපේ නගරය අනතුරේ. එම නිසා, පැතිරීම පාලනය කිරීම සඳහා සති දෙකක පමණ කාලයක් නගරය වසා තබන ලෙස මම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කොළඹ නගර සීමාව තුළ අහඹු ලෙස PCR පරීක්ෂාවට ලක්වූවන්ගෙන් 5%ක් ධනාත්මක බව පෙනී යන බව සේනානායක මහත්මිය පෙන්වා දෙයි.

“මේ වන විට කොළඹ නගරයේ රෝගීන් 4,339 ක් වාර්තා වී තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ සේවකයින් 200 ක් වෛරසය ඇතැයි තහවුරු කර තිබෙනවා. අපි අපේ උපරිමය කරනවා. නගරවාසීන් අතර PCR පරීක්ෂණ 25,237 ක් සිදු කර තිබෙනවා. කොළඹ මහ නගර සභාව මේ වන විට වෛද්‍යවරුන් 25 දෙනෙකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 45 දෙනෙකු සමඟ කටයුතු කරමින් ඉන්නේ. හුදෙකලා ප්‍රදේශවල වෙසෙන අයට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමෙන් අපට උදව් කරන ලෙස මම ආයතනවලින් ඉල්ලා සිටිනවා.

මහජනතාවටද කාර්යභාරයක් පැවරී ඇති අතර ගෘහස්ථව රැඳී සිටිය යුතුය, මුඛ ආවරණ පැළඳිය යුතුය. සාමාන්‍ය ජනතාවගේ සහය නොමැතිව රෝගය පැතිරීම පාලනය කිරීම දුෂ්කරයි”

Tags: නවතම
Share69Tweet43
Previous Post

බී.බී.සී සිංහල අංශ හිටපු ප්‍රධානී ප්‍රියාත් ලියනගේ අභාවප්‍රාප්ත වෙයි…

Next Post

රහසිගතව ජීවත් වෙමින් සිටි ලංකාවේ අයිඑස්. නායකයා පොලිසියට කොටු වේ..

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.