අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ කොවිඩ් එන්නත් රුපියල් 1000 ට 1500ට විකිණෙයි…

විලි ලජ්ජයි... කුඩුකාරයන් ප්‍රාදේශීය දේශපාලකයන් අවිධිමත් එන්නත් වැඩපිළිවෙළ තුළ බලටි ගසයි....

by editor
මාර්තු 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් මෙන්ම වෙනත් ජාවාරම් කරුවන් කොවිඩ් එන්නත් ලබාදීමේ පෝලිම්වල සිට ලබා ගන්නා අංක සහිත ටෝකනය රුපියල් 1000 – 1500 දක්වා මිලකට අලෙවි කරන බවට තොරතුරු ලැබීමත් සමග කොළඹ අවට එන්නත් මධ්‍යස්ථානවල එන්නත් ලබා ගන්නා පුද්ගලයන්ට අංක සහිත ටෝකන ලබා දීම නවත්වා දමා ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග හෙළි කරයි.

ඒ වෙනුවට එන්නත ලබා ගන්න පුද්ගලයා අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ වූ ලිපිනයක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි පැවසේ.

කොළඹ ගුණසිංහපුරය ඇතුලු කොළඹ අවට එන්නත්  ලබා දෙන ස්ථානවල පෝලිම්වලට ගිය  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් මෙන්ම වෙනත් ජවාරම්කරුවන්   අංක ලබා ගෙන පෝලිමෙන් පිටත සිටින පුද්ගලයන්ට මෙසේ අලෙවි කරන බව හෙළි වීමත් සමග සෞඛ්‍ය අංශ මේ තීන්දුව ගෙන තිබේ.

“ මේ තත්වය පාලනය කරගන්න බෑ. එන්නත් මධ්‍යස්ථානයට නිශ්චිත එන්නත් ප්‍රමාණයක් නිකුත් කරනවා.  එම එන්නත් ප්‍රමාණය එන්නත් දෙන ස්ථානයකට පැමිණිමේ ප්‍රමුඛතාවය අනුව එන සෑම පුද්ගලයෙකුටම  ලබා දීම තමයි කරන්නේ. තියන එන්නත් ප්‍රමාණය තුළ පෝලිමේ ඉන්න අයව තෝරන්නෙ නැතිව පැමිණ ඇති ප්‍රමුඛතාව මත ටෝකන් එක්ක දෙන්න බැඳිලා ඉන්නවා. ටෝකන් එක දෙන්න කලින් කිසිම අනන්‍යතාවයක් සහතික කරන්නෙ නෑ. එන්නත ලබා දුන්නට පස්සේ ලබා ගත් අයගේ නම ලිපිනය දුරකථන අංකය සටහන් කරගැනීමයි කරන්නෙ. “

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

“ මේ තත්වය ඇතුළෙ කුඩු කාරයන්ගෙන් විතරක් නෙමෙයි ප්‍රාදේශීය දේශපාලකයන්ගෙන්   එන බලපෑම දරාගන්න බෑ. දේශපාලකයෝ තම තමන්ගේ බලය යොදලා කලින් ටෝකන් අරන් තමන්ගෙ බල ප්‍රදේශවල පාක්ෂිකයන්ට බෙදනවා. ඔවුන් ඇවිත් පෝලිමේන් පිට ඉඳන් එන්නත් විදගෙන යනවා. දවසම  වතුර පොදක් නැතිව පෝලිමේ ඉන්න මිනිස්සු අන්තිම අසරණයි. අපිත් අසරණයි.“

කොළඹ  එන්නත්කරණ වැඩසටහනේ සිටි සෞඛ්‍ය නිලධාරියෙක් ලංකාසරට පැවසුවේය.   තත්වය මේ ආකාරයනේ නම් තමන් මෙම වැඩපිළිවෙළන් ඉවත් වන බව මීට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයට අනතුරු හඟවා තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වීසා රහිතව රැඳී සිටින නයිජීරියානුවන් සොයා විශේෂ මෙහෙයුමක්…

Next Post

මේ කළුපාට ඉරිදා ලෝකයට කියන්නේ මියගිය මනුස්සකමේ රතු පණිවිඩයයි.

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.