බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් සමග ඩෙංගුත් වැළඳිය හැකියි… වෛද්‍යවරයෙක් වෙත යොමුවන තුරු උණට පැරසිටමෝල් විතරක් ගන්න…

by editor
ජූලි 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මේ දිනවල පවතින උණ රෝගය සදහා පැරසිටමෝල ඖෂධය පමණක් ගැනීමට රෝගීන් වඩාත් කල්පනාකාරී වන්නැයිද ශරීරයේ උෂ්ණත්වය අඩුකර ගැනීම සදහා වෙනත් ඖෂධ භාවිතයෙන් වැලකී සිටීම ඉතාමත් වැදගත් යැයිද ඩෙංගු මර්දන වැසටහනේ විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් පැවසුවාය.

පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව පවසන වෛද්‍යවරිය ඩෙංගු වයිරසය සමග කොවිඩ් වයිරසයද සීඝ්‍රයෙන් පැතිර යාම නිසා ඩෙංගු සහ කොවිඩ් වයිරසයන් දෙකම ආසාදනය වන පුද්ගලයින්ද සිටිය හැකි බැවින් උණ, ඇගපත වේදනාව හිසරදය වැනි රෝගලක්ෂණ මතු වන්නේ නම් පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ භාවිතා නොකරන ලෙසත් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යොමුවන ලෙස ද ඇය ඉල්ලා සිටියාය.

ඩෙංගු වෛරස් කාණ්ඩ දෙකක් නොව,කාණ්ඩ හතරම මේ දිනවල රටපුරා පැතිර යන බැවින් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ සීග්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව ඇය පෙන්වා දුන්නාය.

රෝහල 10ක ප්‍රතිකාර ලබන උණ රෝගීන්ගේ නියැදි ගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිදුකළ පර්යේෂණකය දී වයිරස් කාණ්ඩ හතරම මෙරට තුළ ව්‍යාප්ත වන බව තහවුරු කර ගැනීමට හැකි විනැයි ඇය පැවසුවාය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නතින් මාත්‍රා දෙකම ගත් ජාතික රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනක් අසාධ්‍ය රෝග ලක්ෂණ සහිතව “පොසිටිව්“!

Next Post

බල්ලෙක් වගේ මහ පාරෙ මරලා දානවා… ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහට මරණ තර්ජන…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.