අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වසංගතය තරම්ම දරුණු ජනතා ප්‍රශ්නවලට අසංවේදී දේශපාලනයට එරෙහිව 21 දා කළුකොඩි ඔසවන්න… කාදිනල් තුමෝ ඉල්ලති…

by editor
අගෝස්තු 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාර විමර්ශනයේ බරපතල සැක සහිත තැන් පිළිබඳ ප්‍රශ්න කරමින් තමන්වහන්සේ ඇතුළු කතෝලික සභාවේ වගකිවයුතු ඉහළ නිලයන් ජනපතිවරයා වෙත යැවූ ලිපියට දින 24ක් ගතවූ පසුත් ගෞවණීය  පිළිතුරක් ලබා නොදීමට එරෙහිවත්,   කොවිඩ් වසංගතය සේම  පරාජය කළ යුතු ජනතාවගේ  ප්‍රශ්න පිළිබඳ අසංවේදී රාජ්‍ය පාලන ක්‍රමයට එරෙහි විරෝධය දැක්වීම සඳහාත් ලබන 21 දා සැලසුම් කර ඇති කළුකොඩි විරෝධතාවයට ජාති ආගම් භේදයකින් තොරව සියල්ලන්ටම එක් වන ලෙස    කාදිනල් තුමා අද (13) ජාතියෙන් ඉල්ලා සිටියහ.

උන්වහන්සේ මේ ඉල්ලීම කළේ අද (13) අගරදගුරු නිවසේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

පාස්කු ප්‍රහාරයෙන් අපමණ දේශපාලන වාසි ලබා ගනිමින් ප්‍රහාරය සැලසුම් කළ අය එක් මසකින් රටට හෙළි කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි මේ රජය අද එම ප්‍රශ්න හිතා මතාම මග හරිමින් සිටින බවත්, ප්‍රශ්න නගන වාරයක් පාසා කෙසේ හෝ එය යට ගසන බවත් ප්‍රකාශ කරන්නට වීම කණගාටුවක් බවත් උන්වහන්සේ කීහ.

මේ කොවිඩ් වසංගත තත්වය උත්සන්න වී ඇති අවස්ථාවේ ජනතාවගේ ජීවිත අනතුරේ දමා උද්ඝෝෂණ පැවැත්වීමට තමන්වහන්සේගේ අදහසක් නැතැයි කී කාදිනල් තුමා ඔවුන් පෙළන මේ වේදනාව ප්‍රකාශ කිරීමට ලබන 21 දා සියලුම කතෝලික බැතිමතුන් ස්වකීය නිවෙස්වල හා වැඩකරන ස්ථානවල කළු කොඩි දමා ප්‍රකාශ කරන බව පැවසූහ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

“ කොවිඩ් වසංගතය වගේම දරුණු මේ අනිත් වසංගතය, එනම් රට වැසියාගේ දුකට වේදනාවට අසංවේදී රාජ්‍ය පාලන ක්‍රමයක්, දේශපාලන අතපෙවීම්වලට සියල්ල යට කිරීමත්, ජනතා හෘද සාක්ෂිය මර්ධනය කිරීමේ වැඩපිළිවෙළත් අප පරාජය කළ යුතු වෙනවා.  එම නිසා ජාති ආගම් භේද නොතකා මේ විරෝධතාවයට අප සමග එක්වන්න කියලා ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. “

කාදිනල්වරයා වැඩිදුරත් කීහ. අගරදගුරු නිවසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට වහන්න රජයේ අදහසක් නෑ…. හමුදාපතිගෙන් සවස නිල ප්‍රකාශයක්…

Next Post

මිනිස්සුන්ගෙ බිය නැති කළ නොහැකිනම් ඒ රජය ඉල්ලා අස්විය යුතුයි… රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.