කොවිඩ් මරණ 16ක්…

කොවිඩ් ආසාදිත  පුද්ගල මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ  අද (15) තහවුරු කළේය. 

ඒ සමඟ මෙරටින් තහවුරු කර වාර්තා කරන ලද මුලු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව    14,677 දක්වා ඉහළ ගියේය.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 13 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 3 දෙනකු වාර්තා වේ.

එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 5 දෙනක් මියගිය පිරිසට ඇතුළත් වෙති.

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT