සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවසීලන්ත සංචාරය අතර  බංගලාදේශ දඟ පන්දු පුහුණුකරු රංගන හේරත් ට කොවිඩ්… 

by editor
දෙසැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා මේ වන විට නවසීලන්තයේ එරට ජාතික කණ්ඩායම සමඟ එක්ව සිටින බංග්ලාදේශ දඟ පන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත්ට කොවිඩ්-19 ආසාදනය වී තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් මෙහෙයුම් සභාපති අක්‍රම් ඛාන් මේ බව මාධ්‍ය වෙත තහවුරු කළේය.

“අපේ පන්දු යැවීමේ පුහුණුකරු හේරත් Covid-19  ආසාදනය වෙලා. එහි ඇති නීතිරීතිවලට අනුව හේරත්ට තවත් දින ගණනක් නිරෝධායනය වීමට සිදුවනු ඇති,” අක්‍රම් මාධ්‍ය වෙත පැවසීය.

බංග්ලාදේශ කණ්ඩායම අනිවාර්ය දින හතක හුදකලා කාලයක් සම්පූර්ණ කර ඇත. නමුත් හේරත් කණ්ඩායමෙන් වෙන් කර ඇති අතර ඔහු වැඩි දින ගණනක් වෙනම හුදකලා කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බංගලාදේශ කණ්ඩායම  නවසීලන්තයට පියාසර කරන අතරතුර ඔවුන් අසල වාඩි වූ මගියෙකුට  කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා බංග්ලාදේශ කණ්ඩායමේ මොමිනුල් හක්, යසීර් අලි, ෆාස්ලේ රබ්බි සහ මෙහෙදි හසන් මිරාස්  හුදකලා කළ කාලය තවත් දින කිහිපයකට වැඩි කර ඇති බව ක්‍රිකට් මෙහෙයුම් සභාපති අක්‍රම් ඛාන් කීවේය.

කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් අද කොවිඩ් -19 පරීක්ෂණවලට භාජනය කර ඇති අතර එය මෙතෙක් මෙම සංචාරයේ දී ඔවුන් කොවිඩ් සඳහා පරීක්ෂණයට ලක් කළ තුන්වන වාරය වේ.

අද පැවැත්වෙන පරීක්ෂණවල ඉතිරි ප්‍රතිඵලවලින් සංචිතයේ වෙනත් කිසිවකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත්ද යන්න තහවුරු වනු ඇත.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක්  .ලෙස නවසීලන්තයේදී බංග්ලාදේශය ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කරයි.

පළමු ටෙස්ට් තරගය ජනවාරි 1 වැනිදා මවුන්ට් මැංගනුයිහිදී ආරම්භ වන අතර දෙවැනි සහ ටෙස්ට් තරගය ජනවාරි 9 වැනිදා ක්‍රයිස්ට්චර්ච්හිදී ආරම්භ වීමට නියමිතය.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාගා විවෘතකර මද පමණින් රා රස විඳින රසවත්තු…

Next Post

කොවිඩ් මරණ 16ක්…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.