මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් කොවිඩ් පොකුරට තවත් 16 දෙනෙක් අද රාත්රී 7.45 පමණ වනවිට එක් වූ බව රජයේ ප්රවෘත්ති දෙපර්තමේන්තුව නිවේදනය කළේය.
කාර්යමණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක්, ආශ්රිතයන් 11 දෙනෙක්, වෙනත් ආශ්රිතයන් තුන් දෙනෙක් මීට ඇතුළත් විය.
මේ වනවිට මිනුන්ගොඩින් වාර්තා වන සමස්ථ කොවිඩ් රෝගීන් ප්රමාණය 1069ක් බව රජය නිවේදය කළේය.