අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් නිසා සැලසුම්ගත දරු උපත් පහළ යද්දී අනපේක්ෂිත දරු උපත් ඉහළට

by Lanka Sara Editor
දෙසැම්බර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝලීය කොරෝනා වසංගතය හමුවේ සිදුවී ඇති වෙනස්කම් අතර ලොව පුරා සැලසුම් සහගත දරු උපත් අනුපාතය අවම වන බවටත් අනපේක්ෂිත ගැබ් ගැනීම් ඉහළ යන බවත් යුනිසෙෆ් සංවිධාන දත්ත අනාවරණය කරයි.

කොරෝනා වසංගතයේ පළමු රැල්ල ගෙවුණු කාල සීමාව තුළ ගණනය කරනලද දත්ත ඇසුරෙන් නිරීක්ෂණය වී ඇත්තේ මෙම වසංගත කාලය තුළදී නව දරු උපත් 116,000,000ක් සිදුවනු ඇතැයි අනුමාන කරන බවයි.

ලබන වසර වන විට ඇමරිකාවේ අනපේක්ෂිත ගැබ් ගැනීම් මත දරු උපත් ලක්ෂ 5ක් පමණ සිදු වීමට නියමිත බවට එරට රජය පවසයි. පිලිපීනයේ lockdown සහ වසංගත කාලසීමාව තුළ දරු උපත් 214,000කින් ඉහළ ගොස් තිබේ.

රට රටවල lockdown කාල සීමාව වෙනස් වීම් මත මෙම සංඛ්‍යාවද වෙනස් වනු ඇති බවට එම දත්ත පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය අප්‍රේල් මාසයේ දී යුනිසෙෆ් වාර්තාවකින් අනාවරණය කෙරුනේ මාස හයක් රට රටවල් lockdown කළහොත් මිලියන 47 ක් වන කාන්තාවන්ට උපත් පාලන ප්‍රවේශ අහිමි වන බවයි. ඔවුන් එම අනුමානය කර තිබුණේ අඩු ආදායම් සහ මධ්‍ය ආදායම් රටවල සිටින කාන්තාවන් මිලියන 450කගේ දත්ත සලකා බැලීමෙනි. එහිදී මිලියන 7ක් පමණ අනපේක්ෂිත ගැබ් ගැනිම් සිදු වනු ඇති බවට ද එම වාර්තාවේ දැක්විණි.

යුනිසෙෆ් සහ ගෝලීය සමීක්ෂණ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලබන වසරේ දී සැලසුම් සහගත දරු උපත් ගෝලිය වශයෙන් තුන් 330000 ක පමණ අඩු වීමක් දක්නට හැකි බවයි. බොඩිය උපත් අනුපාතිකය, කාන්තාවකට උපදින දරුවන් ගණන 2.8%කින් පහත වැටෙන බව ද එම දත්ත අනාවැකි පළකර තිබේ. ඊට හේතු වී ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මතු වී ඇති ආර්ථික හා සාමාජීය වෙනස්කම් නිසා දරු ප්‍රසූති අභිප්‍රායන්, සශ්‍රීකත්ව අනුපාත කෙරෙහි බලපෑම් කරන මානව සාධක, පවුල් ආදායම්, සංක්‍රමණික ප්‍රවාහ ආදියෙහි වෙනස් වීමයි.

විශේෂත්වය වන්නේ මෙම වසංගත තත්වය යටතේ වුවද දරු උපත් අඩු වීම සංවර්ධිත රටවලින් පමණක් අපේක්ෂා කිරීමයි. 2020-2021 වර්ෂ සඳහා මෙම අනාවැකි පළකර ඇත. ඉහත දත්තවලින් තවදුරටත් අනාවැකි පළ කර ඇත්තේ අඩු ආදායම් සහ මධ්‍ය ආදායම් රටවල දරු උපත්, අනපේක්ෂිත දරු උපත් වෙනත් වර්ෂවලට සාපේක්ෂව ඉහළ යනු ඇති බවයි.

එමෙන්ම තරුණ පරපුර අතර කොවිඩ් වසංගතයේ මීට අදාළව බලපෑම වී ඇත්තේ ඔවුන්ගේ විවාහ සහ දරු උපත් කල් දැමීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමයි. ඊට හේතු වී ඇත්තේ ද වසංගත තත්වය හමුවේ මතු වූ ආදායම්, ආර්ථික තත්වයේ අස්තාවරභාවය ආදී නිර්ණායකයන් ය.

2008 වර්ෂයේ හටගත් ගෝලීය ආර්ථික අර්බුදයේ දී ඇමරිකාවේ නව දරු උපත් අනුපාතය 2009 වර්ෂයේ දී 2.8%කින් ද 2010 වර්ෂයේදී 3.2% කින් පහත වැටුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය ඇමැති විමලවීරගෙන් බැනුම් ඇසූ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමේ සැලසුමක්

Next Post

අපට මග හැරෙන තැන්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.