අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙදර ඉන්න කොවිඩ් රෝගීන්ට විසිහතර පැයේ උදව්වට වෛද්‍ය සංගමය එයි

by Lanka Sara Editor
අගෝස්තු 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වූ රෝගීන් නිවාසවල ගත කරන කාලය තුළ ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා මෙරට ප්‍රමුඛතම වෛද්‍ය සංගමය වන ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය පැය 24 පුරාම ක්‍රියාත්මක වන දුරකථන ඇමතුම් සේවාවක් ආරම්භ කර ඇත. ඕනෑම ජංගම දුරකථනයකින් 247ත් ස්ථාවර දුරකථනයකින් 1247ත් යන අංක ඇමතීමෙන් මෙම සේවාව ලබා ගත් හැකි වන අතර වෛද්‍යවරුන් 200කට අධික ප්‍රමාණයක් මේ සඳහා සිංහල දෙමළ ඉංග්‍රිසි භාෂා තුනෙන්ම ආදළ වෛද්‍ය මගපෙන්වීම් ලබා දීමට සූදානමින් සිටින බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියට අනුව මෙරට ක්‍රියාත්මක වන සෑම ජංගම දුරකථන ජාලයක්ම මේ සඳහා සහභාගී වන අතර ලැබෙන සෑම ඇමතුමකටම පිළිතුරු ලබා දිම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම්ද පරිපූර්ණ කරගෙන මේ වනවිටත් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක බවන බව සඳහන් කළාය. මේ පිළිබඳව වැඩිදුරටක් අදහස් දක්වමින් මෙම ව්‍යාපෘතිය භාර විශේෂඥ වෛද්‍ය රුමිස් හනීෆා සඳහන් කළේ 247 සහ 1247 අංකවලට ඇමතුමක් ලබා දීමෙන් තමන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයන්ට සේම ඔවුන්ගේ පවුල්වල සමීපතයන්ට ඊට ආදළ වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි බවය.

“මෙම සේවාවේ පවතින විශේෂ වැදගත් කම වන්නේ කොවිඩ් ආසාදිත සුළු රෝග ලක්ෂණ පවතින පුද්ගලයන්ට එක් වරම හදිසියේ රෝගය උත්සන්න වීම . මේ තත්ත්ව වළක්වා ගැනීමට වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඉතාම වැදගත්. අනෙක් මෙලෙස වෛද්‍යවරුන්ගෙන් ආදළ රෝගත ත්ත්වය පිළිබඳව විස්තර විමසීමෙන් අදාළ රෝගියා රෝහලකට යැවිය යුතුද නැතිද යන්න පිළිබඳව නිර්ණය කර ගත හැකියි. එසේ යැවිය යුතු නම් ඒ සඳහා 1990 ගිලන් රථ සේවය සම්බන්ධ කිරීමත් එමගින් සිදු කෙරෙනවා. “ යයි සඳහන් කළේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු අමාත්‍ය මංගලගේ අවසන් කටයුතු අද සවස

Next Post

මංගල අවසන් ගමන් ගිය මොහොත!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.