සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවඩ් එන්නත නොගත් අය සොයා ජනපති අණින් ගෙන් ගෙට එයි…

එන්නත් ලබා නොගත් අයට පොදු ප්‍රවාහන සේවා, රාජ්‍ය ආයතන තහනම් පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම්....

by editor
අගෝස්තු 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින් සොයා සංගණනයක් පවත්වන්නැයි ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ  කොවිඩ්  මර්දන කමිටුව උපදෙස් දී ඇත.

මේ අනුව ඉදිරි දින කීපය තුළදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  මට්ටමින් ග්‍රාම නිලධාරීන්ව සම්බන්ධ කර ගනිමින්  මෙම සංඝණය පවත්වන අතර කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින්ට එන්නත ලබා නොගත්තේ ඇයිද යන්න පිලිබඳව සොයා බලා එන්නත ලබා දීමට කටයුතු කරන බව ඖෂධ නියාම රාජ්‍ය ආමත්‍ය චන්න ජයසුමන  සඳහන් කළේය.

එන්නත ලබා නොගන්නා කණ්ඩායම් තුනක් දැනට සිටින බවත් ඉන් එක් කණ්ඩායමක් වන්නේ  එන්නත් කටුවලට ඇති බිය වන්නන්,  අනෙක් කණ්ඩායම  වන්නේ තමා තුළ හොද ප්‍රතිශක්තියක් තිබෙන බවට ඇති අධිතක්සේරුව , හා අනෙක් කණ්ඩායම වන්නේ එන්නත ලබා ගැනීමෙන් පසු ව යම් යම් ආබාධ තත්ත්වයන් ඇතිවෙයි යන්න බියක් හටගන්නා අයය යැයි ඇමතිවරයා පෙන්වාදේ.

ගෙන් ගෙට ගොස් මෙම පුද්ගල කණ්ඩායම් සොයා ඔවුන්ට කරුණු පහදා දි එන්නත ලබා දිමට කටයුතු කිරීමට කොවිඩ් මර්දන කමිටුව පියවර ගන්නා බවද ඇමතිවරයා සදහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොවිඩ් ආසාදනය වූවන්ගෙන් මරණයට පත් වූ සියයට 95ක් දෙනා කොවිඩ් එන්නත ලබා නොගත් අය  බැවින්  එන්නත ලබා දීමට කටයුතු කිරීමෙන් කොවිඩ් මරණ අවම කර ගත හැකි වනු ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.

කෙසේ නමුත් එන්නත ලබා දීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් අප මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු සදහන් කළේ කොවිඩ් මර්දන එන්නත කිසිවෙකුටවත් බලෙන් ලබා දීමට නොහැකි නමුත් එන්නත ලබා ගැනීමෙන් හා නොගැනීමෙන් සිදුවිය හැකි කොවිඩ් අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම් පමණක් කල හැකි  බවය.

එම දැනුවත් කිරීම මගින් අදාල පුද්ගලයා එන්නත ලබා ගන්නේද නැද්ද යන්න තීරණයකට එළඹිය හැකි වනු ඇතැයිද  ඔහු සදහන් කරයි.

මේ අතර එන්නත ලබා ගත් කාඩ්පත නොමැති පුද්ගලයින්ට   රාජ්‍ය ආයතන , හා පොදු ස්ථානයන් ඇතුලුවීමට අවසර නොදීමට කොවිඩ් මර්දන කමිටුවේ අවදානය යොමුව ඇත.

 පොදු ප්‍රවාහන සේවයට යොමු විය හැක්කේද මෙම කාඩ්පත හිමි අයට පමණක් වන පරිදි සැලසුම් සකස් කිරිම කෙරෙහි ප්‍රවාහන ඇමතිවරයාගේ අවදානය පසුගියදා යොමුවීය.

ඒ අනුව මගී බස්රථයන්ට හා දුම්රියන්ට ගොඩවීමේදී මෙම කාඩ්පත අනිවාර්ය කිරීමට ඉදිරියේදී පියවර ගනු ඇතැයි සෞඛ්‍ය අංශය පෙන්වාදේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දින 07ක් තුළ රිය අනතුරු මරණ 51ක්..

Next Post

දකුණෙන් උතුරට යන්න ගිය 159කට කළ අහඹු පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයන් 29 ක්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.