අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ තමන්ට මරණ තර්ජන කළේයැයි පවසමින් අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවටපත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අගෝස්තු 06 දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණි.
ඒ රාගම පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනමින් සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මහර මහෙස්‍ර්තාත්වරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.
ඔහු විසින් මෙහෙයවන ලද පුද්ගලයෙක් ලවා ඔහුටම තර්ජනය කරගන්නා අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලලිත් පතිනායකට, හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පුතාට ද මරණීය තර්ජන එල්ල කර තිබිණි.
මේ ලිපියත් බලන්න.







