සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝල්ෆේස් අරගලයට ගැහුවේ මහින්ද කී නිසා…මාව අත් අඩංගුවට ගන්න එපා… අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් යොමු කරමින් දේශබන්දු කියයි!

by editor
ජූලි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අරගලයට පහර දීමේ චෝදනාවට අදාල ක්‍රියාවලියේ දී  තමන් ක්‍රියාත්ම කළේ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් බව  හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (29) අධිකරණයට දැන්වූයේය. 

එබැවින් එම චෝදනාවට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත් අඩංගුවට ගැනීමට ඇති  සූදානම වළක්වන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලමින් දේශබන්දු තෙන්නකෝන් අද  අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කළේය.

දේශබන්දු තෙන්නකෝන් ගේ අපේක්ෂිත ඇප අයදුම්පත සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්  නිලුපුලී ලංකාපුර එය සම්බන්ධව කරුණු දක්වන ලෙස දන්වා වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 3 ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරනු ලැබුවේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී  කියා සිටියේ සිද්ධිය වූ දිනයේ සිය සේවා දායකයා හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියා කළ බවය.

සිද්ධිය සම්බන්ධයෙන් දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් විභාග වෙන බවත්, එම නඩුවේ තවමත් අවසන් තීන්දුවක් ලබා දී නොමැති බවත්, ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

නීතිඥවරයා පැවසුවේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කර ඇප අයදුම ක්‍රියාත්මක කිරීම සඳහා දින නියම කරන ලෙසය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරමින් නඩුව අගෝස්තු පළමු වෙනිදා යළි කැඳවීමට දින නියම කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙල්බද්දර පද්මේට ඇන්ද SDIG ප්‍රියන්ත ජයකොඩි 06 දා තෙක් රිමාන්ඩ්…

Next Post

ඔහු මේ අපරාධය කළේ පියවි සිහියෙන් ද?…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.