බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුඳුමලේ පුදබිම ඇවිලෙයි… බලහත්කාර පොංගල් උත්සවයට පැමිණි පිරිස් සහ බෞද්ධ පිරිස් අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක්…

පොලිසියෙන් 400ක් ගෙන්වා පුදබිමේ ආරක්ෂාව තර කරයි...

by editor
අගෝස්තු 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුල් අනුරාධපුර යුගයට අයත් ශ්‍රී ලංකාවේ ඓතිහාසික බෞද්ධ පූජා භූමියක ්වූ  මුලතිව් කුරුදුමලේ විහාර භූමියේ  පොංගල් පූජාවක් පැවැත්වීමට ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධීන් කීපයක් නිසා අද ( 18 )  දහවල් එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබුණි.

ආශීර්වාද පූජාවට පැමිණ සිටින බෞද්ධ පිරිස…

මේ හේතුව මත කුරුදුමලේ විහාරස්ථාන භූමියට පොලිස් නිලධාරීන් හාරසීයකගේ පමණ පොලිස් බල ඇණියක් යෙදවීමට සිදුව ඇත.

දේශපාලන බල අධිකාරිය මුල් වී සංවිධානාත්මකව පිරිස් ගෙන්වා  කුරුඳුමලේ විහාර භූමියේ   පොංගල් පූජාවක් පැවැත්වෙන බව මීට මාසයකට පමණ ඉහත සිට ප්‍රචාරය කෙරනි.

එය දැනගත් දකුණේ බෞද්ධ භික්ෂූන් හා ගිහි සංවිධානවල විශාල පිරිසක් මීට දින දෙකකට පමණ පෙර සිට මුලතිව් කිරුදුමලේ විහාරස්ථානය වෙත පැමිණෙන්නට වූහ.

දකුණේ සිට පැමිණි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කුරුදුමලේ විහාරස්ථානයේදී බැතිමතුන් විශාල පිරිසක් සමග එක්ව ආශිර්වාද පූජාවක් පැවැත් වූ අතර ඒ හේතුවෙන් පොංගල් පූජාවා පැවැත්වීමට පැමිණි පිරිස් දැඩි ලෙස නොසන්සුන් වූහ.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ප්‍රතිමා ගෘහය අසල තැබු බලහත්කාර පොන්ගල් පූජාව…

පොංගල් උත්සවයට විරෝධය පල කරමින් පෝස්ටර් විශාල ප්‍රමාණයක් අලවා තිබිණි.    පොංගල් උත්සවයට බාධා එල්ල වූ අවස්ථාවේදී  පොංගල් උත්සවයට පැමිණි පිරිසක්  විශාල උද්ඝෝෂණයක් හා විරෝධතාවයක් පැවැත් වුහ.  අනතුරුව දකුණේ  පිරිසට හූ කියන්නටද වූහ.

මේ අවස්ථාවේ ඇති වූ දැඩි නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කැඳවීමට සිදු වූ අතර පැමිණි පිරිස බලහත්කාරයෙන්ම  පොංගල් උත්සවය පවත්වා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

නමුත් කුරුදුමලේ විහාරස්ථානය  අවට ප්‍රදේශයේ ආරක්ෂාව මේ තත්ත්වය මත දැඩි කොට ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තරුණ ක්‍රිඩිකාවන් 24ක් අභිබවා  මුහුදු පිහිනුම් තරගයෙන් තුන්වන තැන දිනූ අත්තම්මා…

Next Post

ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය ගුරුවරුන්ට විදෙස් ගත වීමට අවසර නෑ!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.