අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුණුහරපාචාර්ය තුමා ආචාර්ය උපාධි නිබන්ධනය කළේ ස්ත්‍රී නිමිත්ත ගැන ද? – සුසිල්ගෙන් කුණුහරපෙන් බැණුම් ඇසූ රෝහීණී පාර්ලිමේන්තුවේ දී අසයි…

by editor
මාර්තු 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

උත්තරීතරයැයි කියනා මේ පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන ඇමති කුණුහරුපාචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සිය ආචාර්ය උපාධියට නිබන්ධනය කර ඇත්තේ ස්ත්‍රී නිමිත්ත ගැන දැයි තමා දැනගන්නට කැමති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ප්‍රශ්න කළාය.

ඇය මේ බව විමසුවේ පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තු සභාව තුළ මන්ත්‍රීවරිය සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර ඇති වූ සංවාදයක් තුළ අධ්‍යාපන අමාත්‍යවරයා  ඇය වෙත කුණු හරපයක් කියමින් බැණ වැදීම සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කිරීමෙන් අනතුරවය.

ඇය පැවසුවේ මේ සම්බන්ධව විපක්ෂ නායක කාර්යාලය විසින් ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නය අද න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු නොලැබූ බවත් එසේ කරන්නට ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමතිවරයා විසින් සිය කණගාටුව පළ කිරීම සිදු කරන තුරු යැයි තමන් විශ්වාස කරන බවත්ය.

රෝහණී කවිරත්න මන්ත්‍රීවරිය මෙසේ ද පැවසුවාය.

අද මගෙ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරලා තිබුනා. අද දවසින් ඒක අයින් කරලා තියනවා. මට සැකයක් තියනවා    මෙතුමා මේ ප්‍රකාශය කරනකම් තමයි ඒක අයින් කළේ කියලා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කතා නායක තුමනි.  මම ඔබතුමාගෙන් එක්ක අහනවා.

24 වැනිදා මේ උත්තරීතර යැයි කී සභාවේ සභානායක අධ්‍යාපන ඇමති, කුණුහරපාචාරය සුසිල් ප්‍රේමජයන්ත කියන මනුස්සයා කරපු කතාව ඔබ තුම  කතානායවරයා ලෙසත් අගමැතිවරයාත් ඔතන ඉඳන් ඒක පිළිගන්නව ද?

ඒක හැන්සාඩ් එකෙන් අයින් කරලා තියනව ද?. එහෙම නැතිනම් අපි දන්නවා සෝරත හිමියන්ගේ සුමංගල ශබ්දකෝෂයේ තියනවා මේ වචනය. මේ වචනය මට කියන්න බෑ.  එතෙන්ට මට වැටෙන්න බෑ. ඒක මේ පාර්ලිමේන්තුවේ පාවිච්චි කළාට කමක් නැද්ද?

හෙට කාන්තා දිනය. ඔබතුමන්ලා ඔක්කොම කාන්තාවන් ගැන කතා කරන්න යනවා. ඒත් මේ පාර්ලිමේන්තුව ඇතුළෙ කාන්තාවක් කතා කරන්න යනකොට ඒ කාන්තාවගේ ස්ත්‍රී නිමිත්ත එළියට ඇදලා ඒකට මල ද මල් ද කියනවා.

මොකක් ද හැදියාව. මම දන්නෙ නෑ…  මෙතුමගෙ ආචාර්ය උපාධියෙ නිබන්ධනයෙ   කළේ මේ නිමිත්ත ගැනද කියන්න මම දන්නෙ නෑ….

Tags: නවතම
Share69Tweet43
Previous Post

උද්ඝෝෂණවලින් ආණ්ඩුවේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න එන්න එපා… ජනපති විපක්ෂයට අනතුරු අඟවයි!

Next Post

ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනය කැමැති වෙයි – . IMF ගමනේ ලොකුම බාධකය ඉවත් වෙයි.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.