බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිසිම ආගමික සිද්ධස්ථානයක් සඳහා නොමිලේ විදුලිය එපා… නායක හිමිවරු කී බව ඇමති කියයි!

by editor
සැප්තැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කිසිම ආගමික ස්ථානයක් සඳහා නොමිලේ විදුලිය ලබා නොදෙන ලෙසත්  ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් නායක හිමිවරු තමන්ව හමුවී ඉල්ලා සිටියේ යැයි විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

නායක හිමිවරුන්ට සහ ආගමික පූජකවරුන්ට විදුලිය උත්පාදන වියදම ගැන අදහසක් නොතිබුණු බව කී ඇමතිවරයා ඔවුන් හිතාගෙන සිටියේ ඒකකය නිශ්පාදන වියදම රුපියල් 16 යැයි ද පැවසුවේය.

එහෙත් තමන් කරුණු පැහැදිලි කර දී ඒකකය නිශ්පාදන වියදම රුපියල් 48 සිට 55 දක්වා වැඩි වී ඇති බව කී විට එම හිමිවරුන්  යථාර්ථය වටහා ගත් බව කීවේය.

ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.

“නායක ස්වාමීන්වහන්සේලා සහ ආගමික පූජකතුමන්ලා හමුවුනා ඊයේ දවසේ.  වැරදි අවබෝධයකුත් තිබුනා විදුලි උත්පාදන වියදම ගැන.“

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“අගොස්තු මාසය වනවිට ජනවාරි මාසයේ තිබුණ ගල් අඟුරු මිල, දැවි තල් මිල, ඩීසල් මිල, හතර ගුණයකින් වැඩි වෙලා තියනවා.“

“විදුලිබල මණ්ඩලය හැටියට 2021 අවරුද්දේ විදුලිය දීලා පාරිභෝගිකයන්ගෙන් ලැබුනෙ රුපියල් බිලියන 289යි. රුපියල් බිලයන 800ක් ලබා ගන්න තියනවා. ඒක තමයි විදුලිබල මණ්ඩලය ඉල්ලුවෙ. මහජන උපයෝගීතා කොමිසම බිලියන 500යි  ලබා දුන්නේ. “

“නායක හිමිවරු නොමිලේ විදුලිය ලබා දෙන්න එපා කියලා කිව්වා. උන්වහන්සේලා ඉල්ලීමක් කළා පූජා නගර වගේ තොරාගත්ත තැන්වලට නොමිලේ  විදුලිය ලබා දෙන්න එපා කියලා. එක ක්‍රමයකට විදුලිය ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි අපි යෝජනා කළේ සූර්ය පැනල ක්‍රමයට අවශ්‍ය උපකරණ තාක්ෂණ අඩු පොලී ණයක් ලෙස ලබා  දෙන්න..“

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයි.එම්.එෆ් ගිවිසුම ගැන පාර්ලිමේන්තුව දැනුම්වත් කරන අයුරු ජනපති දැන්නුවා – කතානායක

Next Post

ජනපති “බුක් ෆෙයාර්“ යයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.