සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෑගල්ලම ආදරය කළ තරුණ ජන නායකයා NPP මන්ත්‍රී කෝසල නුවන් ජයසේකර දිවි සැරියෙන් සමු ගනී!

by editor
අප්‍රේල් 6, 2025
in පුවත්
kosala
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගයේ කැගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර දිවි සැරියෙන් සමුගත් බව සංවේගයෙන් සටහන් කර තබමු.

ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව යහපත් මනුෂ්‍යයෙක් ලෙස පිළිගැනීමට පත් වී සිටි මෙම තරුණ දේශපාලන නායකයා මිය යන විට 38 වැනි වියේ පසුවූයේය.

අවිස්සාවේල්ලේ දී ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

ඔහුගේ නික්ම යෑම සම්බන්ධව මුහුණු පොතේ කෙරෙන සටහන් ගණනාවකි.
ජනිත් ජයසිංහ මෙසේ ලියා තිබිණි. “පහුගිය මාස කීපයේ COPE කමිටුව බැලුවා නම් ඔහුව නිතරම දකින්න ඇති. දූෂණයට වංචාවට එරෙහිව නිතරම හඬ නගපු සහෝදරයෙක්. කෑගල්ලේ ජනප්‍රියම තරුණ නායකයෙක්. පහුගිය පාර්ලිමේන්තු ඡන්දෙදි කෑගල්ලෙන් දෙවෙනියට වැඩිම මනාප ගත්තෙ ඔහු. තමන්ගෙ ජීවිතයම රටත් ජනතාවත් වෙනුවෙන් කැප කරපු මිනිස්සු නික්ම යද්දි දුකයි.”

තවත් සටහනක මෙසේ විය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“අවුරුදු ගාණක් පුරා නොනැවතී දුවපු වෙහෙස දරාගන්න බැරි වෙන්න ඇති…
තවත් මැතිවරණයක් ඉස්සරහ බර කන්දක් දැනෙන්න ඇති…
අපිටත් රිදෙන දැනෙන හැමදේම,යෝජනා චෝදනා හැමදේම උඹටම ගේනකොට වෙහෙස වෙන්න ඇති…
අපේ එකා,ගමේ එකා,දේශපාලනයටත් එහා සහෝදරයා . සුබ ගමන් මල්ලී. උඹේ සටනට අපේ ආචාරය.” එසේ ලියා තිබුණේ මලීන්ද්‍ර ජයවර්ධනය.

මේ හදිසි නික්මයෑම සම්බන්ධව කෑගල්ල ජනතාව තුළ කම්පනයක් ඇති වී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බරපතල වැඩ ඇතිව අච්චු විඳින එස්.එම් රන්ජිත් වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ වැඩට…

Next Post

සොයුරාත් බිරියත් හිරේ ගියා… මේවට හිනා වෙන්නේ කොකාට වාරයක් නම් තිත්තයාට දෙවාරයක් ඇති වග නොදන්නා අයයි… චන්ද්‍රසේන කියයි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.