සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තාවක් සහ දරුවෙක් පැහැරගෙන ගොස් කාන්තාවට අමානුෂික ලෙස පහර දීම… මහනුවර ප්‍රධාන වාහන සේල් එකක් හිමි ව්‍යාපාරිකයෙකුගේ බිරිය, පුතා සහ ලේලිය අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

දරුවා පාසැලට රැගෙන යමින් සිටි අවස්ථාවක මවක් සහ දරුවෙක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් නිවසක සිරකොට පහරදුන් බවට චෝදනා ලද මහනුවර ප්‍රධාන  රථ වාහන අලෙවි ව්‍යාපාරයක හිමිකරුවෙකුගේ බිරිය, ඔහුගේ පුත්‍රයා සහ ලේලිය  අද (04)  පැමිණ මූලස්ථාන පොලිසියට භාර වී තිබේ.

මේ තිදෙනා පොලිසියට මග හරිමින් සිටීමෙන් අනතුරුව මෙසේ භාර වී ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පසුගිය31 දා කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක තම  කුඩා දරුවා පාසලට රැගෙන යමින් සිටි අවස්ථාවේ මැදිවියේ කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා මෙම කාන්තාව සහ දරුවා බලහත්කාරයෙන් වාහනයක දමාගෙන පැහැර ගෙන ගොස් තිබේ.

අනතුරුව අනිවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාව සිර කරගෙන ඇයට අමානුෂික ලෙස පහර දී ඇත්තේ සිය දරුවා ඉදිරියේ ඇයව නිරුවත් කරමිනි. මෙම පහර දිමට හේතුව වී තිබුණේ මෙම කාන්තාව සහ ඉහත වාහන ව්‍යාපාරිකයා අතර තිබූ බව කියන අනියම් සම්බන්ධතාවයක් හෙළිදරවු වීමක් බව කියැවිනි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

සිය බිරිය හා පුතා එක්ව තමන් හා හාදකම් පවත්වන කාන්තාව නිවසක සිරකරගෙන පහර දෙමින් ඇති බව ව්‍යාපාරිකයාට සැල වන්නේ ඒ අතරය. ඔහු කෙලින්ම එම ස්ථානයට යන විට කාන්තාව දැඩි ලෙස පහර කා සිටින ආකාරයත් කෝපයෙන් වියරු වැටුනු සිය පුතා තමන්ට පහර දෙන්නට සැරසෙන ආකාරයත් නිරීක්ෂණය වී තිබේ. ව්‍යාපාරිකයා සිදුකර ඇත්තේ බිරිය සහ සිය පුතාගෙන් කාන්තාව බේරා ගෙන තමන්ට ද ආරක්ෂාව සසලසා ගැනීම සඳහා අහසට වෙඩි තැබීමය.

ඉන් පසු ඔහු කාන්තාවද වාහනයට නන්වාගෙන පිටවී ගොස් තිබේ. පහර කෑ කාන්තාව     මහනුවර ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගනිද්දී  සිද්ධිය සම්බන්ධයෙන් මූලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කරන්නේනේය. ඒ අවස්ථාවේ දී  ව්‍යාපාරිකයාගේ   බිරිඳ හා පුත්‍රයා ප්‍රදේශයෙන් පලා ගොස් සිටියේය.

පසුව ඔවුන් පොලිසිය වෙත භාර වී තිබිණි.  ව්‍යාපාරිකයා අහසට වෙඩි තබා තිබුණේ සිය බලපත්‍ර සහිත පිස්තෝලයෙනි. එම ගිනි අවියද  පොලිසිය සිය භාරයට ගෙන ඇත.  පොලිසියට බාර වූ  ව්‍යාපාරිකයාගේ , බිරිය, පුත්‍රයා මෙන්ම එම අවස්ථාවේ නිවසේ සිටි ලේලියද ගෙන්වා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔවුන්     මහනුවර අධිකරණයට ඉදිරිපත්  කිරීමට කටයුතු කරන බව පොලිසිය පැවසුවේය. .

මධ්‍යඹ පළාත් භාර නියෝජ්ය පොලිස්පති සුදත් මාසිංහගේ, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මනගේ   උපදෙස් මත මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් විසින් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරිවාස භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු ලිංගික අපරාධ කිරීමේ චෝදනාවට දෙහිඅත්තකන්ඩිය පරිවාස නිළධාරියා අත් අඩංගුවට…

Next Post

අලින්ගෙන් ජිවිත සහ දේපල බේරා දෙන ලෙස බලකරමින් අඹන්පොල  මිනිස්සු පාරට බසිති.

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.