බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් ආයතනයේ ලිපි ගොණු ඉස්සූ සිද්ධියට ගොඩලියැද්දගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

by editor
මැයි 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපිගොනු කිහිපයක්   ඉකුත් ඉරිදා හොර රහසේ රැගෙන ගියේ යැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරන විශේෂ පොලිස් ඒකකය  මේ වන විට  ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සූජීව ගොඩලියැද්දගෙන්  ප්‍රශ්න කරමින් සිටී.

ක්‍රිකට් ආයතනයේ ලිපි ගොනු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධව විමර්ශන ආරම්භ කළ ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරන මෙම විශේෂ පොලිස් ඒකක නිලධාරීන් ඉකුත් අගහරුවාදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගොස් ක්‍රිකට් ආයතනයේ වූ ආරක්ෂක කැමරා පද්ධතිය  පරීක්ෂාවට ලක්කර තිබේ.

එහි දී  සුජීව ගොඩලියද්ද  ඉරිදා දින ක්‍රිකට් ආයතනයට පැමිණ ඇතැයි  පැහැදිලිවම අනාවරණය වී ඇත. ඈෂ්ලි ද සිල්වා  ගේ කැඳවීමකට අනුව තමන් එහි පැමිණි බව ඔහු ප්‍රශ්නකිරීම්වල දී ප්‍රකාශ කර ඇත.

එහෙත් ඔහු සැකකටයුතු දුරකතන ඇමතුම් කිහපයක් ගන්නා අයුරු ක්‍රීඩා විමර්ශන ඒකකයේ නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔහුගේ ජංගම දුරකතන විශ්ලේෂණයක් සදහා යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ක්‍රිකට් ආයතනයෙන් පිටතට යන විට ඔහු යමක් රැගෙන යන බවක් කැමරාවලින් නිරීක්ෂණය වී නැතත් එදින ක්‍රිකට් ආයතනයේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයින්ගෙන් කළමනාකරුවෙකුගෙන් , සුජීව ගොඩලියද්දගේ පුද්ගලික ලේකම්වරියක් බව කියන තැනැත්තියකගෙන් සහ ඔහුගේ වාහනයේ රියදුරාගෙන්  මේ වන විටත් ප්‍රකාශ ලබාගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මින් මතු නිරෝධායන මධ්‍යස්ථාන නෑ… සියල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන …

Next Post

ගැබිණි මව්වරුන්ටත් වැඩි බලපෑමක්! සුදුසු එන්නතක් දියයුතුයි

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.