බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රීඩාවට අරක්ගත් බහිරවයින් කම්මුතු කරන ක්‍රීඩා පනත් සංශෝධන ගැසට්ටුවත් සමග හොරු කලබල වෙලා!

by editor
මැයි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරමින් නිකුත් කළ නව ගැසට් පත්‍රය මගින් පනවා ඇති ඇතැම් නීති රෙගුලාසි ගැන ක්‍රීඩා ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව ඇත.

විශේෂයෙන්ම ප්‍රධාන නිලතලවල වසර අටකට වඩා සිටිය නොහැකි බවටවන රෙගුලාසිය අනුව ක්‍රිකට්, මලල ක්‍රීඩා, රග්බි, වූෂු, පාපන්දු වැනි ක්‍රීඩාවල දැනට අරක්ගෙන සිටින නිලධාරීන් වැඩි පිරිසකට නැවත පරිපාලනයට ඒම අවහිර වීම නිසා ඔවුන් කලබලයට පත්ව ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් පරිපාලනයෙන් එළවා ගත නොහැකිව සිටින ඇතැම් නිලධාරීන් ඉවත් කර ගැනීමට ලැබෙන මෙම නව රෙගුලාසි පිළිබඳව මේ ක්‍රීඩා වල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ප්‍රසාදය පළ කරති.

මේ අතර පූර්ව වැරදි වලට සම්බන්ධවූවන්ට හා තරග පාවා දීම් චෝදනා ලැබූවන්ට නිලතලොවලට ඉදිරිපත් විය නොහැකි බවට වන රෙගුලාසිය නිසා ක්‍රිකට් බලධාරීන් කිහිප දෙනෙකුම කලබලයට පත්ව ඇතැයිද වාර්තා වේ.

විශේෂයෙන් භාණ්ඩාගාරික තනතුරුවලට ඉදිරිපත් වන්නන් ඒ සඳහා සුදුසුකම් සපුරා තිබිය යුතුය යන රෙගුලාසිය නිසා දැනටමත් එවැනි තනතුරු දරණ ඇතැම් නුසුදුස්සන්ටද යළි ඉදිරිපත් වීමට නොහැකි වනු ඇත.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මෙම ගැසට් පත්‍රය ඉදිරියේ පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අතර පසුගිය වසරේ මැයි මාසයේ එවකට සිටි ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු විසින් එතෙක් පැවති ක්‍රීඩා පනත අහෝසි කරමින් ඒක පාර්ශ්වීය ලෙස නිකුත් කළ ගැසට් පත්‍රය මේ දක්වා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොතිබීම නිසා එහි වලංගු භාවය ගැන නීති අංශවල අධීක්ෂණයට ලක්ව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට නියමව තිබූ සම සෞඛ්‍ය උපාධිධාරීන් අතරින් වෛද්‍ය කාර්මික ශිල්පීන් සහ භෞත චිකිත්සකයින් බඳවා ගැනීම නවත්වමින් අභියාචනාධාකරණයෙන් නියෝගයක්…

Next Post

උපයා ගත් වත්කම් ගැන උත්තර දෙන්න… මර්වින් සිල්වාට අල්ලස් කොමිසම අධි චෝදනා ගොනු කරයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.